tag:blogger.com,1999:blog-1608388216488402414.post2051025889159413270..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: සේයා ඝාතනය! 17 හැවිරිදි සිසුවා රිමාන්ඩ්! අසාධාරණය ඔබේ සොයුරාට, දරුවාට, ඔබට විනි නම්?!# වගකීම් විරහිත පොලිස් මිනිස් සුනඛයන්ට සාප වේවා!Denethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1608388216488402414.post-86735263185290177762015-09-24T21:00:28.354+05:302015-09-24T21:00:28.354+05:30මේ විරෝධතා සංවිධානය කළේ එන් ජී ඕ වලින්. මෙය දීර්ඝක...මේ විරෝධතා සංවිධානය කළේ එන් ජී ඕ වලින්. මෙය දීර්ඝකාලීනව වමේ ව්‍යාපාරයට හා ජාතික ව්‍යාපාරයට බලපානවා. ස්ත්‍රීවාදී එන්ජීඕ මේක පුරුෂ විරෝධී සටනක් බවට පත් කර ගත්තා. මේ අන්තවාදයට රටට අළුත්. ලින්ගවාදීව ප්‍රශ්න දෙස බැලීම වෙනුවට අප තුල තිබුනෙ ජාතික හා ආගමික ව්‍යාපාර. <br />බණපොත් කියවන කාන්තාව අලුගෝසු තනතුරට අයදුම්පත් දාන එල්ලුම්ගහ ඉල්ලන කෙනෙක් බවට පත් කළා. මේක තමා ජනවාරි 8 න් පසු ඇතිවුන වෙනස.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-6452834146569269372015-09-24T20:30:34.046+05:302015-09-24T20:30:34.046+05:30(y)(y)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-84198669838965934212015-09-24T20:20:33.499+05:302015-09-24T20:20:33.499+05:30පොලීසිය විතරක් නෙවෙයි ජනමාධ්‍යත් මෙතන හැසිරුනේ පිස...පොලීසිය විතරක් නෙවෙයි ජනමාධ්‍යත් මෙතන හැසිරුනේ පිස්සු බල්ලො වගේ. එල්ලුම් ගහ ගේන්න කියල උද්ඝෝෂනේ කරපු අය ඊට එහා. මෙතන කිසිම විචාරයක් තිබුණේ නෑ. පොලීසිය ඉතාම පහත් විදිහට මැරිච්ච ළමයගේ තාත්තවත් සැකකරමින් ප්‍රකාෂ නිකුත් කළා. ඒව ජනමාධ්‍ය ඔස්සේ අශීලාචාර විදිහට ප්‍රචාරය උනා. දැන අර පාසල් ශිෂ්‍යයාට සමාජයට මුහුණදෙන්න බෑ. මේ අනතුර අපි හැමෝම ඉදිරියේ තියෙන තත්වයක් උදා වෙලා. මේ වධානම සුළුපටු එකක් නෙවෙයි. පොලීසිය කියන්නේ අන්ත දූෂිත ආයතනයක්. පොලීසියට විමර්ශන කටයුතු කිරීමේදී වරද කරපු කෙනා බේරලා වෙන කෙනෙකුට වරද බලෙන් පටවන්න උනත් පුළුවන්කම තියෙනවා. මේ අවදානම තව ඉදිරියට ගියොත් ඊට එරෙහිවත් යම් ප්‍රතික්‍රියාවක් සමාජයෙන් ඇතිවීම අත්‍යාවශ්‍ය දෙයක් වෙනවා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com