tag:blogger.com,1999:blog-1608388216488402414.post6621400248537877439..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: යුක්තිය ඉටු නොකොට චූදිතයන් නිදහස් කිරීම නිසා කළකිරුණු පකිස්ථාන දූෂිත දැරිය සිය දිවි නසා ගනියිDenethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1608388216488402414.post-19951723371717233172014-03-19T20:30:09.639+05:302014-03-19T20:30:09.639+05:30අපේ රටේ සමාජයෙන් කාන්තාවන්ගේ ස්ත්රීත්වය පිළිගත්තත...අපේ රටේ සමාජයෙන් කාන්තාවන්ගේ ස්ත්රීත්වය පිළිගත්තත් කාන්තාවන්ගේ පෞරුෂත්වය කියන සාධකයට පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඒ අපට ලිංගිකත්වය ගැන සමබර දැක්මක් තියෙන නිසා. පකිස්ථානය ගැන මම කතා කරන්න යන්නේ නෑ. පකිස්ථානය කියන්නේ මුස්ලිම් අන්තවාදී සමාජ කුහකත්වයන් පිරුනු රටක්.ප්රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-45880702753539332022014-03-19T19:47:22.625+05:302014-03-19T19:47:22.625+05:30මුස්ලිම් අන්තවාදය රජකරන රටවල මේ වගේ සමාජ තත්වයක් ත...මුස්ලිම් අන්තවාදය රජකරන රටවල මේ වගේ සමාජ තත්වයක් තමයි තියෙන්නේ. ඒ අතින් අපේ රටේ ඔය බොරු කාන්තා අයිතියක් ගැන කටමැත දොඩවන එවුන් මොකක් කිවුවත කාන්තාවන්ට කාන්තාවන් හැටියය හිතලා යමක් කරන්න නිදහසක් පවා තියෙනවා. පකිස්ථානයේ කාන්තාවන්ට කාන්තාවන් හැටියට ස්ත්රී හැඟීම් දැනීම සමාජයේ පිළිබිඹු කරන්න බෑ. ඒක කුහක පිරිමි සේරම පිළිකුල් කරනවා , ඔවුන්ට අතවර කරන්නෙත් ස්ත්රී ලිංගිකත්වයේ ස්වභාවික ගති ලක්ෂණ මත සියලු වැරදි පටවන්න බලාගෙන. අනෙක් අතට එහෙම පකිස්ථානයේ කාන්තාවන්ට ක්රිකට් ගහන්න පුලුවන් පිරිමි කරන ක්රීඩා හා වෙනත් බොහෝ කිරියාකාරකම් කාන්තාවන්ට විවුර්තයි. නමුත් කාන්තාවන්ට ස්ත්රී ලිංගිකත්වය සමාජයේ නිරූපනය කරන්න තහනම්. ඒව කුහකත්වය දුරදිග ගිහිල්ල ඇතිවෙච්ච උමතු තත්වයන්.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.com