tag:blogger.com,1999:blog-1608388216488402414.post7993676849170418588..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: පළමුවැනි ස්ථානය අංක විසි හත , කැකිරාව මණ්ඩලයේ දොඹෑව පාසලේ කළුබණ්ඩාගේ මුදලිහාමි! - ගැමි සුවඳ පෙළ පොතට ගෙනා මීටර සියයDenethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-1608388216488402414.post-5515029016179350992018-11-22T20:12:03.304+05:302018-11-22T20:12:03.304+05:30Kathawa liuwe G.B.Senanayaka da??
Kathawa liuwe G.B.Senanayaka da??
Anonymoushttps://www.blogger.com/profile/15059100185847864242noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-74828632550496564292016-01-15T14:10:49.644+05:302016-01-15T14:10:49.644+05:30ජී.බී.සේනානායකජී.බී.සේනානායකnisman ranasinghehttps://www.blogger.com/profile/09763810164096647437noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-36598045883224000242015-12-10T15:29:46.063+05:302015-12-10T15:29:46.063+05:30Harima sensitive nirmanayak apith Oka kiyewwe 97 w...Harima sensitive nirmanayak apith Oka kiyewwe 97 wage..dan mudalihamila Naha silabus wala..koitaram kal giyath me katawa kiyawanakota eda wagema adath Mata adenawa..mudalihamige mahathtaya wage guruwariyak wenna math uthsaha karanawa...ada lamayinta me sanwedi nawa danena nirmana Naha...Anonymoushttps://www.blogger.com/profile/13654229835597591685noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-14754540876322213232015-11-01T15:01:12.065+05:302015-11-01T15:01:12.065+05:30මමත් මේ මීටර් සියය කථාවට හරිම ආසයි. මීටර් සියය , ...මමත් මේ මීටර් සියය කථාවට හරිම ආසයි. මීටර් සියය , ගසක් උඩ රැයක්..මේවා හිතට තදින්ම කාවැදුන මතකයන්...අවාසනාවකට මෙන් අපිට ඉහල පංතියට එනකං මේක තිබුනා.අපේ අවුරැද්දෙ ඉදං විෂය නිර්දේශය වෙනස් වුණා.ඒත් අපි ඕක ඉහල පංතියේ අයගෙන් ඉල්ලගෙන කියෙව්වා...ඒ අතීතය හරිම සුන්දර මතකයක් පමණයි....Sanjeewa3399https://www.blogger.com/profile/12191418984244592781noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-91235523140353571072015-10-25T10:27:54.958+05:302015-10-25T10:27:54.958+05:30බෙදා ගත්තාට ස්තුතියි. මමත් සොයමින් සිටියේ.බෙදා ගත්තාට ස්තුතියි. මමත් සොයමින් සිටියේ.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-74688991111009587952015-10-22T15:15:57.533+05:302015-10-22T15:15:57.533+05:30සංවේදියි! මේක තමයි ඇත්ත කථාව පිටිසර දරුවන්ගෙ. අළුත...සංවේදියි! මේක තමයි ඇත්ත කථාව පිටිසර දරුවන්ගෙ. අළුත් මහත්තය නැත්නම් ඒ දරුව කැලේ පිපිල පරවුණු මලක් විතරයි! ස්තුතියි හැමෝටම!දෙනෙත් හරින්න !http://denethharinna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-29582916154493226662015-10-22T10:43:27.768+05:302015-10-22T10:43:27.768+05:30If i remember correct... grade 7 .. Sinhala 1st le...If i remember correct... grade 7 .. Sinhala 1st lesson "මීටර සියය"Anonymoushttps://www.blogger.com/profile/17665335412493139719noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-1468738156807638792015-10-22T10:42:44.178+05:302015-10-22T10:42:44.178+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/17665335412493139719noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-2340198688711958802015-10-21T22:54:43.570+05:302015-10-21T22:54:43.570+05:30මටත් මතක හැටියට මේ කතාව තිබුනේ 05 පන්තියේ පොතේ වාග...මටත් මතක හැටියට මේ කතාව තිබුනේ 05 පන්තියේ පොතේ වාගෙයි මතක. මම ඉස්කෝලේ යද්දි සිංහල පාඩම් පොතේ තිබුනු ආසම කථාවක් තමා මේ මීටර සියය. මම මේ කතාවට ඒකාලේ වශී වෙලා වගේ හිටියේ.... පාඩම් පොත මා ළග හෝ දන්න කිසිවෙක් ලග නැති නිසා මම මේ කතාව නැවත කියවන්න ඇත්නම් කියලා දහස් වර හිතුවා.. මේ පෝස්ට් එක දැම්මාට ඔබට ස්තූතියි. මගේ ජීවිතේ බොහොමයක් ජයග්‍රහණ ලබාගැනීමට මේ කථාවේ මතකයයි මගේ පසුපස හිටියේ. පුංචි කාලේ එදා වගේම මගේ දෑස් අදත් මොහොතකට කදුලින් තෙත් වුනා.... ලොකු අයියා කියලා තවත් ලස්සන කථාවක් ඒ පොතේම තිබුනා වගේ මතකයි. හැකියාවක් තිබුනොත් කවුරැහරි ඒ කථාවත් මේ විදියට පළ කලොක් දශක කීපයක අතීතයේ ලස්සන මතකයක් නැවතත් අපි සැමට ආවර්ජනය කරගත හැකිවේවි.. Anonymoushttps://www.blogger.com/profile/17961234534007380838noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-57149179987121616602015-10-21T20:50:23.048+05:302015-10-21T20:50:23.048+05:30kekirawen yana ena hama welawakama me kthawa matha...kekirawen yana ena hama welawakama me kthawa mathak wenawa. ayeth kiyawanna asawen hitiye. thanx..........Anonymoushttps://www.blogger.com/profile/16910930957297576772noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-86891414941062385272015-10-21T20:38:49.312+05:302015-10-21T20:38:49.312+05:30හත වසර හෝ අට වසර....හත වසර හෝ අට වසර....M B Ajith Nilminahttps://www.blogger.com/profile/12854974780485564215noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-64907197767677077312015-10-21T19:51:14.744+05:302015-10-21T19:51:14.744+05:30Harima lassana kathaawak.. kalin kiyawala thibunat...Harima lassana kathaawak.. kalin kiyawala thibunath asaawatama ayeth kiwewwa... thanks.kosboywhttps://www.blogger.com/profile/09532806778866062384noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-49614900406494672802015-10-21T19:30:03.486+05:302015-10-21T19:30:03.486+05:30සතුටේ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ... '/...සතුටේ බැරුව මගේ ඇස් දෙකෙත් කඳුළු පිරුණා ... '// After decades.. felt it more closer.
Thanks for posting :)

- Kalyana MithraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-3507233983457257692015-10-21T17:36:59.042+05:302015-10-21T17:36:59.042+05:30අපිටත් මේ කතාව තිබ්බ. හැබැයි වසර මතක නෑ. පහත් හතත්...අපිටත් මේ කතාව තිබ්බ. හැබැයි වසර මතක නෑ. පහත් හතත් අතර වගේ. පරණ විශය නිර්දේශය. අපෙන් පස්සෙ සිලබස් අලුත් වුණා. මුදලිහාමි විසිවුණා. අයිං කරපු පරණ පොතක් මං ගෙදර උස්සං ආව. ඒක මගෙ අතිං නැතිවුනේ කොහොමද කියල අමතකයි.
මේකෙ කර්තෘ දන්න කෙනෙක් ඉන්නවද..Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-48457482924241793822015-10-21T17:01:27.908+05:302015-10-21T17:01:27.908+05:30මේ කතාව ලියපු මහත්තයා කවුද කියලා දන්නවද., පොතේ ත...මේ කතාව ලියපු මහත්තයා කවුද කියලා දන්නවද., පොතේ තිබුනෙත් නැ නේද Unknownhttps://www.blogger.com/profile/13278280206344073040noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-50741481406739454912015-10-21T14:36:41.862+05:302015-10-21T14:36:41.862+05:30ඔයාට විස්වාසද හතේ පන්තියේ කියලා. මට මතක විදියට මම ...ඔයාට විස්වාසද හතේ පන්තියේ කියලා. මට මතක විදියට මම මේක කලේ ශිශ්යත්ව පන්තියේදි. මේක ගැන මම රචනාවකුත් ලීවා වෙන්න ඕනේ. කොහොම හරි ගමේ ස්කෝලේදි. ලොකු කාලයක් ඒ ස්කෝලෙට නොගිය මට මේක හයියෙන් කියවනවාත් මතකයි ස්කොලේ ගහක් යට පොඩි පුටු තියාගෙන රවුමට.
ඒ කාලේ මටත් ඕන වුනා ඩෙක් ශුස්. අපිට මොන ශුස් ද එතකොට. ඒ වුනාට මට තද උණක් ආවා ඔය කතාව කියවලා.....

මේ ෆේස් බුක් වරුන මේ ගැන දාපු ලින්ක් එකේදි මම කියපු දේ.
1985 දි මම මේක කියෙව්වේ ශිශ්යත්ව පන්තියේදි. අවුරුදු තිහකට එහා මම මේ කතාව කියෙව්වේ. එයිට පස්සෙ ලංකාවේ ඉගෙනගත්තේත් නැති තරම්. (හතෙ පන්තිය පාස්වීම හැර.) ඒත් මේ කතාව මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක්. අදටත් ලංකාවේ හෝ කොහේ හරි ළමෙක් දැක්ක ගමන් එක පාරට උදව් කරන්න හිතෙන්නේ අපේ කාලේ අපිට තිබබ් මෙන්න වගේ රියලිස්ටික් කතා හින්දා.

මේ කතාව ආපහු ලීවට පෝස්ට් කලාට බොහොම ස්තූතියි.
හරියට අපේ අතීතයට අපිව හොරෙන්ම ගෙනිහින් ටොකු ඇනලා වගේ....!
Anonymoushttps://www.blogger.com/profile/05159067759210751653noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-71001099288684020592015-10-21T12:55:03.380+05:302015-10-21T12:55:03.380+05:30වොෂින්ටන් පීරිස් , මයිකල් ගුරුවරුන් මොරටුව සාන්ත ...වොෂින්ටන් පීරිස් , මයිකල් ගුරුවරුන් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ සිටිය ඉතාමත් දක්ෂ සිංහල භාෂාව ඉගැන්විමේ නිරතව සිටි ගුරු පියවරුය. භාෂාව පමණක් නොව සිංහල සාහිත්‍ය දැනුමට අමතරව විශ්ව සාහිත්‍ය පිළිබඳව විශාල දැනුමක් ලබාදීමට විශාල මෙහෙයක් කළහ. අද බොහෝ ගුරුවරුන්ට තම සිසු දරුවන්ගේ දෑස් පැදීමට උත්සාහ කළද එවැනි පෘථුල දැනුමක් ලබා තිබීම උගහටය. අළුත් පෙළපොත්වල ගුණාත්මකභාවය ගැන සතුටු විය නොහැක. එහෙත් තම දැනුම ලබාදීමට ගුරුවරුන්ට පුළුවන්කම තිබේ.. ඒ සදහා කැපකිරීමක් කිරීමට පාසලේ මුල් ගුරුතුමාට ත් සැහෙන දේ කළ හැකිය. ඒ තැන්වලට පත්කිරීමට බලය ඇති උදවියට ත් සැහෙන දේ කළ හැකිය. ආගම දහම වගේම අද්යාපනය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව දන්නා යහපත් පුද්ගලයන් ඒ තැන්වලටපත් කලොත් ඒ පින ඒ සියල්ලටම ලැබෙනවා. ඒ විතරද මට මගේ ගුරු මහතුන් මතක් උනා වගේ එම දුවා දරුවන් ටත් ඔවුනගේ ගුරු පියවරුන් / මෑණිවරුන් ගලේ කෙටූ දේ මෙන්ම මතකයේ තියේවි. දරුවන්ට උසස් පොතපත පරිශීලනය කිරීමෙන් / එවැනි පතපොත පරිශීලනයට උනන්දු කරවීමත් ඉතාමත්යහපත් වූ මංගල ක්‍රියාවකි. GCE AL Exam Preparation Institute - Sri Lankahttps://www.blogger.com/profile/14609742964770093049noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-89944219987414821912015-10-21T12:50:29.235+05:302015-10-21T12:50:29.235+05:30බාල කාලේ සොඳුරු මතක !
ස්තූතියි !බාල කාලේ සොඳුරු මතක !

ස්තූතියි !දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-80910687639031630382015-10-21T11:30:25.373+05:302015-10-21T11:30:25.373+05:30Thanks a lot Thanks a lot Anonymoushttps://www.blogger.com/profile/18091062334532749961noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-66335946783964070212015-10-21T11:14:39.974+05:302015-10-21T11:14:39.974+05:30Meka kiyawana hamadamath anthimata kadulu enawa. A...Meka kiyawana hamadamath anthimata kadulu enawa. Ahinsaka game kollekge hageem lassanata me kathawen kiyawenawa. Meke aluth mahaththaya hariyata Guru geethaye Duishen wagei..Anonymoushttps://www.blogger.com/profile/02205898882732862436noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-26485551144936696512015-10-21T11:00:25.687+05:302015-10-21T11:00:25.687+05:30ඔව්. 7 වසරෙ පළවෙනි පාඩම. මට අද වගේ මතකයි. ඔව්. 7 වසරෙ පළවෙනි පාඩම. මට අද වගේ මතකයි. Anonymoushttps://www.blogger.com/profile/12147896619448378801noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-9986983993085385072015-10-20T18:41:01.009+05:302015-10-20T18:41:01.009+05:30ස්තුතියි!ස්තුතියි!දෙනෙත් හරින්න !http://denethharinna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-64822659034092223822015-10-20T07:15:18.144+05:302015-10-20T07:15:18.144+05:30මේ කතාව ආයේ කියවන්න ඕනේ කියල මට කාලයක් තිස්සේ හිති...මේ කතාව ආයේ කියවන්න ඕනේ කියල මට කාලයක් තිස්සේ හිතිලා තිබුනේ .. පරණ සිංහල පොතේ 7- වසරේ දී හරි 8 වසරේදී හරි නේද ඕක තිබුනේ.. හරි සතුටක් දැනුන ආයේ කියවද්දී... ඔය බැටරිය අල්ලන කතාව මට ටෝච් එකක් අතට ගත්තු ගොඩක් වෙලාවට මතක් වෙනවා... හෙහ් හෙහ් හරිම අපුරු මතකයක්.. බොහොම ස්තුතියි මේ කතාව බෙදා ගත්තට...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-33501405737845439362015-10-19T22:24:29.841+05:302015-10-19T22:24:29.841+05:30aluth mahathwaru thwath nomatha aluth mahath horu ...aluth mahathwaru thwath nomatha aluth mahath horu emata atha .. enisa kale mal kalema parawei ... Dulip Chandanahttps://www.blogger.com/profile/04389008055696876421noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-38917567349724829662015-10-19T18:49:50.866+05:302015-10-19T18:49:50.866+05:30සංවේදියි! මේක තමයි ඇත්ත කථාව පිටිසර දරුවන්ගෙ. අළුත...සංවේදියි! මේක තමයි ඇත්ත කථාව පිටිසර දරුවන්ගෙ. අළුත් මහත්තය නැත්නම් ඒ දරුව කැලේ පිපිල පරවුණු මලක් විතරයි!දෙනෙත් හරින්න !http://denethharinna.blogspot.com/noreply@blogger.com