මේ මුස්ලිම් කොංග්රස් නායකයො පුදුම ද්විත්ව චරිත පුද්ගලයො. ඔවුන් නැගෙනහිරදි මුස්ලිම් ජාතිවාදය අවුස්සනව. ආණ්ඩුව පල්ලි කඩනවලු ! මුස්ලිම් අයට හිරිහැර කරනවලු ! ඉඩම් වලින් එලවනවලු ! ඉඩම් අයිතිය ගන්න ඔවුන්ට ඡන්දෙ දෙන්නලු !
නූගත් නැගෙනහිර ඉන්න මුස්ලිම්වරු මොවුන් කියන දේවල් ඇත්ත කියල හිතනව. සාම කාමී හෙළයන්ට, බොදුනුවන්ට වෛර කරන්න පටන් ගන්නව. තවත් ජාතිවාදී ප්‍රශ්නයකට මුල පෑදෙනව.
නමුත් මේ නායකයන්ට අමතකයි ඔවුන් ආණ්ඩුවෙම කොටසක් බව. ඔවුන්ගෙ පක්ෂ නායකය ආණ්ඩුවෙ අධිකරණ ඇමති වරයා බව. ඔවුන් ඡන්ද ව්‍යාපාරයෙදි විවිධ වරප්‍රසාද ලබන බව.
අනෙක් අතට, අනෙක් පළාත් සභා වලදි, ඔවුන් ආණ්ඩුව තුළ ඉදගෙනම, ජනාධිපති තුමාගෙ දෑත් ශක්තිමත් කරනව. ආණ්ඩුව වර්ණනා කරනව. ආණ්ඩුව මුස්ලිම් වරුන්ට සහ රටේ ජනතාවට බොහොම වැඩ කරනව කිය කිය ඒ ගැන උදම් අනනව. ඒ පළාත් වල තනියෙන් දිනන්න බැරි නිසා, මහ පක්ෂ සමඟ සන්ධාන ගතවෙලා, පුලුවන් උපරිම වාසි ගන්න බලනව.
මෙහෙම ජාතිවාදය අවුස්සන ඔවුන්ගෙ නායකයගෙ දරුවො, ලංකාවෙ තිබෙන ප්‍රධානම බෞද්ධ බාලිකා විද්‍යාලයේ (කොළඹ විශාඛා විද්‍යාලය) ඉගෙනුම ලබනව.
මේ අන්තවාදීන්ගෙ නිරුවත, දෙපිට කාට්ටු දේශපාලනය ලොවට හෙළි කල යුතුයි !
2002 මහ මැතිවරණය වෙලාවෙදි, එජාපයට නැගෙනහිරින් කිසිම මුස්ලිම් අපේක්ෂකයෙකුට නාම යෝජනා නොදිය යුතු බවට කොන්දේසි දාලා, නැගෙනහිර පළාතෙ එජාප මුස්ලිම් පිරිස පක්ෂයෙන් ඉතාම කපටි විදියට ඉවත් කරල මුස්ලිම් කොංග්‍රසයට ඈඳා ගත්ත. එවර, ඉතිහාසයෙ කවදාවත් නැති ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් නැගෙනහිරට තරඟ කලා (එජාපයෙන් නාම යෝජන නොලැබුන අන්තගාමී නොවන මුස්ලිම් වරු) එයින් පසු නැගෙනහිර පළාතෙ එජාපය අන්ත අසරණ උනා. ඒ බලය තහවුරු කරගන්න ඔවුන්ට තාමත් බැරිවෙලා.
ප්‍රධාන පක්ෂ වලට සම්බන්ධ සාමකාමී, සහජීවනවාදී මුස්ලිම්වරු, ඉන් ඉවත්කරවල, ජාතිවාදී විෂ පොවල, නැගෙනහිර ඉඩම්, පොලිස් බලතල ඉල්ලල, වෙනම නසරිස්ථානයක් හදන්නයි මොවුන්ගෙ දිගු කාලීන සැලසුම. මේ අන්තවාදීන්ගෙ නිරුවත, අගතිගාමී, ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, පටු, දෙපිට කාට්ටු දේශපාලනය ලොවට හෙළි කල යුතුයි !
මුසල්මානුවන්ට සහජීවනයක් තිබෙනවාද යන්න මම නම් නොදනිමි. සෑම මුසල්මානුවෙක්ම සැක කරන්න.
ReplyDeleteTime to act for mother lanka
ReplyDeleteමුස්ලිම් අය ළඟ මොනවද තියෙන්නෙ මොනවද නැත්තෙ කිය කිය අනුන්ගේ ජංගි අස්සෙ අතදානවට වඩා හොද නැද්ද කරන දෙයක් කරලා අපි ගොඩයන්න හැදුවොත්..
ReplyDelete