Pages - Menu

Pages

Pages

Monday, September 17, 2012

ජය දද නගමු පෙන්වා ශිල්ප හෙලයන්ගේ !

වනසනවා පරයො උරුමය නැගෙනහිර
බල ඇත්තෝ සිටිති යුතුකම් පැහැරහැර
රට දැය සමය ගැන හැඟුමන් සිත්දරන
විරු දරුවෝ එති පෙරටම සුරනිමල

ඒ යන ගමනෙ අප්පුගෙ වැඩ කිඩ බෝමයි
හෙළ නෙත, සිංහ හඬ වැඩ ගැන සන්තෝසයි
සොරි ඩිට් කොම්ද කරනා මෙහෙය බෝමයි
හිමි මහමිතව කුඩා වුවත් වැඩකාරයි

නැගෙනා හෙළ බලය ගැන හරි සන්තෝසයි
හැම හෙළ දනා අත්වැල් බැද ගනු නියතයි
'දෙනෙත්' අපේ ආසිරි ඒ වෙනුවෙන්මයි
මේ විරු දන නඟන ජය හෙළ දන පැතුමයි!

මතුකර හෙලුව මේ සූකර ද්‍රෝහින්ගේ
අරවා දෙනෙත් සිටිනා හෙළ විරුවන්ගේ
වනසා සතුරු බල මුලු ලක් අම්මාගේ
ජය දද නගමු පෙන්වා ශිල්ප හෙලයන්ගේ

- දෙනෙත් හරින්න ! -

6 comments:

  1. ජය වේවා !!!!!!!!

    ReplyDelete
  2. දෙනෙත් හැර බලන්න කාලය ඇවිත්,
    හෙලයිනි අවදිවවු....!!!

    ReplyDelete
  3. උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් නැගීසිටීමේ සංවිධානය වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් පවතී. ඒ සඳහා කැපවන හෙළ බොදු තරුණ බලකායක්ද, ඔවුනට මඟ හෙලිකරන, ගිහි පැවිදි වියත් මඬුල්ලක්ද, අවැසි ශක්තිය ලැබදෙන වෘර්ථිකයන් පිරිසක්ද සමඟ සවිමත්, නොහැරෙන ගමනකට මුල පුරුමු අපි මෙසේ !
    වනසන්න සතුරු බල,
    නංවන්න ජය කෙහෙළි,
    රැක ගන්න මේ දෙරණ,
    එක්වන්න අපි සමඟ !
    http://denethharinna.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
  4. api ekathu wemu kiya nihada nowanna kriyathmaka wanna awita apa obala samagai.

    ReplyDelete

  5. ජාතියට දෙනෙත් දෙන මේ PAGE එක LIKE කරන්න.
    ______________________________________

    කිසිඳු ජාතියකට නොදෙවෙනි ඉතිහාසයක උරුම කරුවෝ අපි වෙමු !

    LIKE US - http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260

    JOIN/MESSAGE US- http://www.facebook.com/groups/516804928334164/

    BLOG US - http://denethharinna.blogspot.com/

    -දෙනෙත් හරින්න!- අපි / Deneth Harinna Team
    ______________________________________

    ReplyDelete
  6. Message US -

    http://www.facebook.com/pages/%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%AD%E0%B7%8A-%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1/151417924991260


    -දෙනෙත් හරින්න!- අපි / Deneth Harinna Team

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!