Pages - Menu

Pages

Pages

Thursday, December 27, 2012

හෙළ ජාතියේ සාඩම්බර කිරි මව - ලකී

හලාල් පිළිකෙව් කර සියළු සිහළ ව්‍යවසායකයන්ට, සවියක්, දිරියක්, ගෞරවයක්, අත්කරදුන් වගයි!
මින්පසු හෙළයන්ගේ නිල කිරි අහර 'ලකී නිපැයුම්'! 
සැමවිටම අරගන්න! ඔවුන්ගේ දිරියට සවි දෙන්න!

තුන් රුවණේ මහා බෙලෙන්,
දියුණෙන් දියුණට පත්වේවා!








[
සැබැඳි ලිපි -
හලාල් හරාම්! - 
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් හරාම් (2)! - 
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
]

2 comments:

  1. එක එක දවසට එක එක කතාන්දර...දැන් ලකී හලාල් වෙන්න නැතුව ඒක හරාම් ද...
    හොදයි හොදයි...යෝගට් විතරක් කාලා හෙලයෝ ටික සක්තිමත් වෙන්න නැතෑ...

    ReplyDelete
  2. ලකී යෝගට් ගැන මුසා පතුරුවා ඇත්තේ ඔහුගේ ව්‍යාපාර තරඟකරුවන් සහ බහු ජාතික සමාගම් බව සමාගම දන්වා තිබෙනවා. ඔබේ කියවා තේරුම් ගැනීමේ හැකියාවේ අඩුපාඩුවක් තිබෙන හැඩයි!

    "යෝගට් විතරක් කාලා හෙලයෝ ටික සක්තිමත් වෙන්න නැතෑ..."

    යෝගට් විතරක් කන්න කියල කොහෙද අයුබොවන්ඩ ලිපියෙ සඳහන් වෙලා තිබෙන්නෙ?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!