Pages - Menu

Pages

Pages

Saturday, February 23, 2013

ෂරියා නීතිය අවශ්‍ය අය ඕස්‌ට්‍රේලියාවෙන් යායුතුයි - අගමැතිනි ජුලියා ගිලාඩ්

ෂරියා නීතිය අවශ්‍ය අය ඕස්‌ටේ්‍රලියාවෙන් යායුතු යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනි ජුලියා ගිලාඩ් පවසයි.

ඕස්‌ටේ්‍රලියාව අපේ රටයි, අපි ඔබලාට අපේ රටේ වාසය කිරීමට අපි ඉඩදුන්නා අපේ රටේ පවතින ක්‍රමවේදයට අකමැති නම් යන්න පුළුවන්. ඕස්‌ටේ්‍රලියාවට එන්නැයි අපි බලකළේ නැහැ. යයි ඕස්‌ටේ්‍රලියානු අගමැතිනිය තවදුරටත් කියා සිටියාය.

ඕස්‌ටේ්‍රලියාවේ ඇති මුස්‌ලිම් දේවස්‌ථාන ගැන බුද්ධි සේවා සිදු කරන නිරීක්‍ෂණයට තමා සහය දක්‌වන බවද ඇය පල කලාය.


ෂරියා නීතිය ඕස්‌ට්‍රේලියාව තුල ක්‍රියාත්මක කරන්නේ නැහැ. එම නීතිය අවශ්‍ය අය රටින් පිටවිය යුතුයි - අගමැතිනි ජුලියා ගිලාඩ්
http://www.divaina.com/2013/02/23/forign02.html

3 comments:

  1. ආනේ, ඕස්ට්රේලියන් ප්‍රයිම්මිනිස්ටර් දැන් දිවයින පත්තෙරේ හරහාද නිවේදන නිකුත් කරන්නේ?

    මේක පෙන්නන්න කොණ්ඩේ බැඳපු චීනෙකුට!

    ReplyDelete
  2. හොහ් ..හොහ් ..
    http://www.news.com.au/national-old/muslim-body-wants-moderate-sharia-law/story-e6frfkvr-1226057280606

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!