මොහොමඩ් සබ්ප්රාස් නම් මුස්ලිම් ජාතික දරුවකු තලංගම නාභීත නමින් සසුන්ගත වී තිබේ. කොස්වත්ත දුටුගැමුණු මාවතේ පදිංචි මේ දරුවා මොහොමඩ් අනිසා සෙනුල් මහතාගේ තෙවන දරුවා වන අතර ඔහුගේ පූර්ණ ආශිර්වාදයෙන් මේ සසුන්ගත කිරීම සිදු කර තිබේ.
කොස්වත්ත අටේ කණුව ලුම්බිණි විවේක සේනාසනයේදී අමරපුර දමලි සිරිසුමන පාර්ශ්වයේ අනුනායක ශ්රී දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ අනුශාසකත්වයෙන් එහි විහාරාධිපති තලවතුගොඩ ශ්රී සද්ධා මංගල හිමියන්ගේ ප්රධානත්වයෙන් එම විහාරස්ථානයේ 24 වැනි සාමනේර හිමි වශයෙන් සසුනට එක්වූහ.
February 25, 2013 at 9:20 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90980/

is that future plan or ?
ReplyDeletei also think ,,its really future plan
ReplyDeleteදැං බුරුතු පිටිං වැඩිපුරත් ඉන්න හම්බ පැටව් මහණ කරවලා අන්තිමට මුලු සාසනේමයි බුදු දහමයි දෙකම විනාශ කරවන්න plan එකක් ඕක
ReplyDeleteඅනේ ආත්මයක් නැති එකෙක්. කමක් නැ අපි ඔළුව කැක්කුම උනත් බාරගන්නවනේ නිකන් ලැබෙනවානම්
ReplyDelete