Pages - Menu

Pages

Pages

Thursday, February 14, 2013

බොදු බල සේනා, සිංහල රාවය තහනම් කල යුතුයි – දිනේෂ්

බොදු බල සේනා සහ සිංහල රාවය යන සංවිධාන රට පුරා ජාතිවාදය අවුසමින් සිටින බැවින් ඒවා තතහනම් කල යුතු යයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇතැයි වාර්තා වේ.

එසේම එම සංවිධාන දෙක ඒකාබද්ධව ලබන ඉරිදා මහරගමදී පැවැත්වීමට කටයුතු යොදා ඇති ‘බොදු සමුළුව’ වළක්වන්න ලෙසද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ කරුණ දක්වා ඇත්තේ එහිදී ගැටුම්කාරී තත්වයක් ඇතිවීමට ඉඩතිබෙන බව පවසමිනි.

කෙසේ වෙතත් අමාත්‍ය චම්පික රණවක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහසට එරෙහිව කරුණු දක්වා ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද දිනේෂ් ගුණවර්ධන මහතාගේ අදහස තරයේ ප්‍රතික්ශේප කර ඇත.

February 14, 2013 at 6:44 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/90433/

7 comments:

  1. ජය වේවා.

    ReplyDelete
  2. ඔව් එහෙම කරලා මට කොළඹ මුස්ලිම් චන්ද ටික ගන්න පුලුවන්.
    ------
    බලාගෙන හිටපන් ඕකුන් හම්බයන්ට ඇර තොපිට චන්දෙ දෙන්නෙ නෑ. ‍‍තොපි ජාතිය පාවා දුන්නට උන් තොට කොරයි මේන් කියලා. තෝ දාගන්න හොර චන්ද ටික විතරයි. හරිද ගෙරියා. ‍තොට මේ පාර සිංහල චන්දත් නෑ.

    ReplyDelete
  3. දිනේෂ් ගුනවර්ධනයාට තියෙන්නේ මූසල පතෝල කටහඬක්. මූව පාර්ලිමේන්තුවේදී ලේසියෙන් ඔරොප්පු කරවන්න පුළුවන්. එතකොට මූ මහා හඬින් විලාප දීලා කෑගහනවා. ටී.වී. එකේ ඒවා යනවා බලලා මම බඩ අල්ලාගෙන හිනාවෙන්නේ. නොදකින් මූසල පතොලයා.

    ReplyDelete
  4. දිනේෂ් ගුණවර්ධන කියන්නෙ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් අම්බානට හොරාකාලා..හොරකම නවත්තන්න බැරි තැන ජනාධිපතිතුමාගෙන් අමාත්‍යාංශ මාරුවක් ලබාගත්ත කම්බා හොරෙක්...පාර්ලිමෙන්තුවෙ විවාද වලදි පුක කැඩිච්ච කඩියා වගේ බෙරිහන් දීලා ගොන් කථා කියලා මෝඩ චූන් ගන්න එක තමා මේ හිවලගෙ රාජකාරිය...මේකා ඇත්තටම බොරළුගොඩ සිංහයගෙම පුතෙක්ද කියලත් මට සැකයි...නපුංසක පෙනුමක් තියෙන්නෙ...

    ReplyDelete
  5. ජය වේවා....බොදුබල සේනා තවත් දිරි ගැන්විය යුතුය....එය තහනම් කල යුතුය කියන්නේ පට්ට දේශ ද්‍රෝහියෝ......උනුත් පට්ට හම්බයින්ගේ කකුල්....මට බනිනවානම් .........උමා (දසුන්)......... මෙන්න මගේ ලින්කුව ඇවිත් බැනපල්ලා...හැබැයි කෙලින් ඇවිත් බැනපල්ලා...

    ReplyDelete
    Replies
    1. http://www.lankaday.com/2013/02/blog-post_5288.html මෙන්න මේකෙත් ඕකම තියෙනවා ඔය විදිහටම

      Delete
  6. නොදකින් විතරක් පාහර වල් කබරයා ඕකගේ ගැනීව දුන්නානම් හරි හම්බයින්ට

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!