Pages - Menu

Pages

Pages

Monday, March 25, 2013

උලමාවරු බොරු කිවුවොත් බකමූණන් කරනවා - ඥාණාදාර හිමි

හළාල් සහතික නිකුත් කිරීම නවතා දැමුවේ යයි පවසමින් තම සංවිධානය සහ රටත් ජනතාවත් රවටන්නට සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය කටයුත කලහොත් උලමාවරුන් බකමූණන් කරන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එම සංවිධානයේ සම ලේකම් පූජ්‍ය ගලබොඅත්තේ ඥාණාදාර හිමියන් මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති බොදු සමුළුව අමතමිනි.

තම සංවිධානය දිය කර හැරීමට තවත් සංවිධාන ගණනාවක් අටවා ඇති බවද පැවසූ උන් වහන්සේ ඒ සම්බන්ධයෙන් අසතුටක් නැති බවත් පැවසූහ.

වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ කියා සිටියේ ෆැෂන් බග්, නෝ ලිමිට් ආයතනවල සේවයට තම දියණියන් සේවයට නොයවන්නට සිංහල දෙමවුපියන් වග බලාගත් යුතු බවත්, පොහොය දිනවල සියළු මුස්ලිම් ව්‍යාපාරික ආයතනද වසා දැමිය යුතු බවද කීහ.

March 25, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92286/

4 comments:

  1. ගෞතම බුද්ධ සාසනේ කන චන්ඩි හාමුදුරුන්ටත් අපි ළඟදීම සලකනවා.

    ReplyDelete
    Replies
    1. උඹල එහෙම කරනකන් තමයි අපිත් බලන් ඉන්නේ.

      Delete
    2. Ow ow warenko apith salakala yawann

      Delete
  2. Agama jatiya wikunan kanawa kiyanne ,ammawa wikunan kanawa wage wadak,ataram muslim minissu pahatata watilada,

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!