ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තය වෙනම රටක් කරනු!
කොංග්‍රස් මන්ත්‍රී මණ්‌ඩා ජගනාතම්
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයේ පිහිටි තෙලන්ගනා ප්‍රාන්තය වෙනම රටක් බවට පත් කිරීමට ඉන්දීය රජය ප්‍රතිඥවක් නොදුන්නොත් තමා කොංග්‍රස් පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වන බව මන්ත්‍රී මණ්‌ඩා ජගනාතම් කියා සිටී. මේ සම්බන්ධයෙන් කොංග්‍රස් පක්‍ෂය කඩිනමින් තීරණයක් ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද කියා සිටියේය.
මේ අතර තෙලඟු දේශම් පක්‍ෂය පවසන්නේ තෙලන්ගනා ප්‍රාන්තයට ස්‌වයං පාලනය නොදුන්නොත් ජනතාවගේ නැගිටීමක් ඇතිවීමට ඉඩ තිබෙන බවයි.
http://www.divaina.com/2013/04/16/forign01.html

wenama ratak neme bun ayi yo uba
ReplyDelete"...තෙලන්ගනා ප්‍රාන්තය වෙනම රටක් බවට පත් කිරීමට..."
ReplyDelete