Pages - Menu

Pages

Pages

Friday, April 5, 2013

රාවණා රජු ගැන පර්යේෂණයක්

රාවණා පුවත සම්බන්ධයෙන් පර්යේෂණයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවැසීය.

මේ වනවිට රාවණා පිළිබඳ ව සාහිත්‍ය විමර්ශනයක් සිදු කරමින් පවතින බවත් රාවණා පුවතට යථාර්ථවාදී පසුබිමක් තිබෙන බව ඒ ඇසුරින් පැහැදිලි වූ බවත් මහාචාර්යවරයා සඳහන් කළේ ය.

සාහිත්‍ය විමර්ශනයෙන් අනතුරුව ‘රාවණා’ පුවත හා සම්බන්ධ ප‍්‍රදේශවලට ගොස් තොරතුරු එක්රැස් කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

April 5, 2013 at 9:41 am | lanka C news
http://lankacnews.com/sinhala/news/92724/

3 comments:

  1. Ramayana is included in Tipitaka. It is a meditation issue.

    Prof. Raj Somadeva will not succeed in finding a material Ravana in history.

    For more information, contact me.
    grlm_bandara@yahoo.co.uk

    ReplyDelete
  2. Replies
    1. Tipitaka is the core scripture in Buddhism.
      http://en.wikipedia.org/wiki/Tripi%E1%B9%ADaka

      Ramayana is one of the two great Indian epics and is considered a sacred text by Hindus.
      There is no one text called the Ramayana but many of them.
      The well-known is the one composed by Valmiki.
      Valmiki used an earlier Ramayana, perhaps several of them, as the basis of his own great work.

      Tripitaka > Sutta Pitaka > Khuddaka Nikaya > Book 10 for Jatakas > (No 461) Dasaratha Jataka

      Dasaratha Jataka identifiable as a version of the Ramayana, where Dasaratha considered as Rama’s father.

      Delete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!