Pages - Menu

Pages

Pages

Wednesday, May 15, 2013

සිංහල ජනගහන වර්ධනය බොහෝ අඩුවෙලා. මුසලු වර්ධනය බොහෝ වැඩිවෙලා - ජයග්‍රහණය සංවිධානය

පුංචි පවුල රත්තරන් යන තේමාව යටතේ සිංහල බෞද්ධ පිරිස්‌ පවුල් සැලසුම් මගින් උපත් පාලනය කිරීම නිසා අද වෙනකොට සිංහල ජනගහනය විශාල වශයෙන් අඩු වී ඇති අතර විශේෂයෙන් මුස්‌ලිම් ජනගහනය විශාල ලෙස වැඩි වී ඇති බව මහනුවර ජයග්‍රහණ සංවිධානයේ සම ලේකම් නලින් නානායක්‌කාර මහතා පැවසීය.

කටුගස්‌තොට බෞද්ධ බලමණ්‌ඩලයේ 40 වැනි සංවත්සර උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය.

ඒ මහතා මෙසේ ද පැවසීය. 1961 දී කරන ලද ජන සංගණනයේදී සියයට 72 ක්‌ ජනගහණය 1991 දී එම සංඛ්‍යාව සියයට 51 දක්‌වා අඩු වී තිබෙනවා. මෙසේ දිගින් දිගටම උපත් පාලනය සිදුකළහොත් තව වසර 30 කින් සිංහල ජනගහනය අභිබවා මුස්‌ලිම් ජනගහනය ඉදිරියට එනවාට සැකයක්‌ නෑ. ඒ නිසා මේ ගැන සිංහල අප කවුරුත් ඉතා බුද්ධිමත්ව සිතා ක්‍රියා කළ යුතුයි. එසේම වසර 30 ක්‌ පැවති කොටි ත්‍රස්‌තවාදය නිමාකර රටට සාමය උදාවීමෙන් පසු අපේ සිංහල පවුල් සිටි ගම්මානවල මුස්‌ලිම් හා ද්‍රවිඩ පවුල් පදිංචි කරවමින් සිටිනවා. මේ ගැන රජයේ විශේෂ අවධානය යොමුවිය යුතුයි.

අපි සිංහල ජනතාව දෙමළ හා මුස්‌ලිම් ජනතාව සමඟ ඉතා සුහදව දිවි ගෙවනවා. අද වන විට මඩකලපුවේ මුහුදු මහා විහාරයට වාහනයකින්වත් යැමට නොහැකි වන අයුරින් මාර්ගය ද ආක්‍රමණය කර තිබෙනවා. තවද ඓතිහාසික බෞද්ධ සිද්ධස්‌ථාන ඩෝසර් කර තිබෙනවා. මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද අවධානය යොමුවිය යුතු බව පැවසීය.

මෙහිදී කටුගස්‌තොට බලමණ්‌ඩලයේ අනුශාසක හාරිස්‌පත්තු උප ප්‍රධාන සංඝනායක හුරීගස්‌වැවේ පුඤ්Æනන්ද හිමියෝ, ත්‍රීසිංහල සීමාරාම විහාරාධිපති ගැමුණුපුර රතනජෝති හිමියෝ හා හපුගොඩ මහජන විහාරාධිපති උඩරට අමරපුර නිකායේ උප ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පණ්‌ඩිත බටුගොඩ සංකිච්ච යන හිමිවරු අනුශාසනා පැවැත්වූහ.

බෞදAධ බලමණ්‌ඩලයේ සභාපති ඡේ. එස්‌. වික්‍රමසිංහ මහතා පිළිගැනීමේ කතාව ද එහි ලේකම් රවීන්ද්‍ර ජනක ගුණරත්න මහතා වාර්ෂික ප්‍රගති වාර්තාවද ඉදිරිපත් කළ අතර භාණ්‌ඩාගාරික එච්. ජයරත්න මහතා ස්‌තුති කතාව පැවැත්වීය.

උපත් පාලන ක්‍රියාවලිය හේතුවෙන් සිංහල බෞද්ධ ජනගහනය අඩුවෙලා
කටුගස්‌තොට - එස්‌. එදිරිසිංහ
http://www.divaina.com/2013/05/15/provin10.html

සබැඳි ලිපි -
[
අසාමාන්‍ය මුස්ලිම් ජනගහණ වර්ධනයhttp://denethharinna.blogspot.com/2012/11/blog-post_566.html
]

6 comments:

  1. ඉතින් උඹ කියන්නෙ රෑ එලි වෙනකං කෙලලා දහයක් දොලහක් හදන්න කියලද ? එත්කොට උන්ට කන්න දෙන්නෙ උඹෙ ලබ්බද ?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා, කුසලධම්ම හාමුදුරුවන්ව හමුවන්න.

      http://www.facebook.com/photo.php?fbid=159454567546584&set=a.108885429270165.18895.100004461248896&type=1&theater

      Delete
  2. @ Anonymous,

    මුසලු අන්තවාදියෙකු වන ඔබ ඒ ගැන කලබලවියයුතු නැහැ. ඌරු පැටව්, බලු පැටව් වගේ ඔබල දරුවො හදල, නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් භුක්ති විඳල, දරුවන්ගෙ ඔලුවට විස පොවල, මේ දහම් දිවයින අන්තවාදයෙන් වනසන්න ක්‍රියා කරන බව අපි දන්නවා...

    ReplyDelete
  3. තමා අම්මා කෙනෙකු වෙනවාද නැද්ද යන්න තීරණය කිරීම කාන්තාවගේ අයිතියකි. යම් කාන්තාවක් විසින් අම්මා කෙනෙකු නොවීමට තීරණය කරනවා නම් එම කාන්තාවට උපක් පාලනය සදහා අයිතියක් ඇත.
    ඇරුත් උපක් පාලනය යනු “පෙති ගිලීම“ නොවේ. කොන්ඩමයක් පැළදීම ද උපත් පාලනය යටතට ගැනෙන්නකි. පිරිමියාට නම් කිහිප වතාවක් කෙටීමෙන් පසු සංසර්ගය හමාරය. නමුත්, බැරිවෙලාවත් ගැබ් ගැනීමක් වුවහොත්
    මාස දහයක් කට්ට කන්න වෙන්නෙ කාන්තාවට ය. එබැවින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට කාන්තාවන් සදහා උපත් පාලනයට ඉඩකඩ තිබිය යුතුය. ජාතියේ නාමයෙන් “අඩෝ තමුසේ ළමයි වදාපිය“ යනුවෙන් කාන්තාවන්ට බල කිරීම ත්‍රස්තවාදී තලෙයිබාන් පන්නයේ ක්‍රියාවකි. ඉන් ඇගවෙන්නේ අප විසින් කාන්තාවන්ව හුදෙක් “බබාලා හදන මැෂින්“ ලෙස යොදාගන්නා බවය. නමුත් කාන්තාවන් යනු හුදෙක්“බබාලා හදන මැෂින්“ නොවේ. අප විසින් මුල්තැන දිය යුත්තේ කාන්තා අයිතිවාසිකම් වලට විනා ඊනියා ජාතිය වෙත නොවේ. සිංහල ජනතාව අඩුවෙනවා යනු පට්ටපල් බොරුවකි. යුද්ධයෙන් පසුව වුවද සිංහල ජනගහනය සියයට 70ට වඩා වැඩිය. සිංහල මිනිසුන් ද ඇතැම් මුස්ලිම් මිනිසුන් මෙන් අන්තවාදී විය යුතු නැත. සිංහලබෞද්ධ ගෝත්‍රවාදී සිංහලබෞද්ධ ශරීයාවක් අපට අවශ්‍ය නැත.

    ReplyDelete
    Replies
    1. @srilankanatheists
      දුර නොපෙනෙන මෝඩ ගෙම්බා , තව අවුරුදු 30 කින් විතර උඹව බලෙන් ඇදගෙන ගිහිල්ල කොන කපල කුරානේ අතට දීල වැඳපන් කිවම ඔය පොන්න සාමි කතා ඔක්කොම ඇරෙයි. හැබැයි එතකොට උඹව බේර ගන්න , උඹේ atheist අයිතීන් ගැන කතා කරන්න එක බෞධයෙක් වත් ලංකාවේ නැහැ. ආතල් නේ !

      Delete
  4. බොල ඉස්ගෙඩියො නිකං කටට ආපු පලියට කියවන්නෙ නැතිව ටිකක් තාර්කිව හිතලා බලලා ටයිප් කරපං..නිකං බොරුවට නෑඹිලියෙ කිඹුල්ලු දකින්න එපා..මුස්ලිම් ගෝත්‍රයේ උන්ට සිංහලබෞද්ධ ගෝත්‍රය අභිබවා පැටව් ගහන්න බැරිබව සංඛ්‍යා දත්ත හරහා පෙන්නුම් කරනවා
    ඇරුත්, ඉස්ලාම් ගෝත්‍රකයන්ගෙ අන්තවාදයට විසදුම ඒ හා සමාන අන්තවාදී ගතියෙන් යුක්ත සිංහලබෞද්ධ ගෝත්‍රිකවාදයක් ප්‍රචලිත කරමින් සිංහලබෞද්ධ ශරීයාව ක්‍රියාත්මක කිරීම නොවේ
    අනෙක, අපි ඉස්සර ලියපු දේවල් කියවලා මුස්ලිම් අය ඉස්ලාම් ගෝත්‍රය අතහැරලා ඒතිස්ට්ලා වෙලා තියෙනවා. ඒ අතින් ගත්තම සිංහලබෞද්ධ ගෝත්‍රිකයන්ගෙ ගෝත්‍රවාදයට වඩා ඒතිස්ට්ලා සාර්ථකව හම්බයො දමනය කරලා තියනවා

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!