Pages - Menu

Pages

Pages

Friday, August 23, 2013

මැවුම්කරුවාණනි, මහා විනාශයක් මැවූයේ ඇයි? අරාබි වසන්තයේ තවත් කුරිරු ප්‍රතිඵලයක්! සිරියාවේ නගර තුනකට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 1300 ක්‌ මරුට...


සිරියානු හමුදා එල්ල කළ බව කියන රසායනික අවි ප්‍රහාරයකින් 1300 කට අධික පිරිසක්‌ මිය ගොස්‌ ඇත.

මියගිය පිරිස අතර වැඩි දෙනා ළමුන්ය. දමස්‌කස්‌ නුවර අසල පිහිටි අයින් ටමාටා සමල්කා යන පෝඛාන් යන නගරවලට මෙකී ප්‍රහාරය එල්ල වී ඇත.

ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ නගර වාසීහු නිදාසිටි බව කියති. මියගිය අප අතර ළමුන් හා කාන්තාවන් 213 ක්‌ද සිටින බව වාර්තාවේ.

මෙම සිද්ධිය ගැන බටහිර රටවල් පරීක්‍ෂණ අරඹා ඇත.

http://www.divaina.com/2013/08/23/forign01.html

2 comments:

  1. ලෝකෙම මිනිස්සුන්ව සුන්නත් කරලා රාජ්‍යයක් හදන්ඩ උත්සාහ කරන ගෙරි හැත්ත තොපි තොපිම කාකොටාගෙන මැරිලා පලයව්.

    ReplyDelete
  2. අන්තවාදයෙන් අඳ වූවන් ගැන කතා කරල වැඩක් නැහැ සහෝ... අහිංසක දරුවො ජීවිතය ඉල්ලා මරුසමඟ කරනා සටන බල ඉන්නට බැහැ. හරිම සංවේදියි!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!