Pages - Menu

Pages

Pages

Thursday, August 29, 2013

මුන්නේෂ්වරම් ඇතුලු සියළු බිලිපූජා මින්මතු තහනම්. මස් සඳහා ඝාතනයද අවසර ලත් ඝාතකාගාරවල පමණයි! - අභියාචනාධිකරණය

සංඝ සම්මේලනය සහ සතුන් ආරක්ෂා කිරීමේ සංවිධාන විසින් එක්ව ගොනු කළ පෙත්සමක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය අද නියෝග කර ඇත්තේ හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සත්ව බිලි පූජාව වහා නතර කරන ලෙසයි.

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ සතුන් මරා බිලි පූජා කිරීමේ සිද්ධියට විරුද්ධව පැමිණිල්ල ගොනු කර තිබූ අතර එහිදී පැමිණිල්ලේ නීතීඥයන් අධිකරණයට කියා සිටියේ සතුන්ට කෲර ලෙස සැලකීම වැළැක්වීමේ පනතට මෙම බිලි පූජාව විරුද්ධ බවයි.

අදාල නියෝගය නිකුත් කරමින් විනිසුරුවන් කියා සිටියේ සතුන් මැරීම සඳහා අවසර ඇත්තේ මස් අලෙවිය සඳහා පමණක් බවත්, එයත් බලපත්‍රයක් යටතේ පමණක් බවත්ය.

August 29, 2013 at 12:01 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/100186/

2 comments:

  1. බොහොම පිං ඇති කටයුත්තක් වෙලා. සන්තෝෂයි.
    දැන් ඉස්සර වගේ මිනිස්සු මුන්නේශ්ශරම් යන්නේ නෑ. පව් සිද්ධ වෙන තැනක්. සතුටක් දැනෙනවා අසරණ සතුන් වෙනුවෙන් සදාරණයක් මේ රටේ ඉටුවීම ගැන.

    Bora Diyaka Induwara

    ReplyDelete
  2. අගේ කළයුතු සත් ක්‍රියාවක්. අභයදාන මය පිංකමක්. අනුන්ගේ ජීවිත විනාශ කර තමන්ගේ අභිවෘදධිය ලගාකරගතනොහාකි බව සිත තබා ගැනීම කාටත් වටිනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!