Pages

Thursday, September 5, 2013

ජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙන

ශ්‍රී ලංකාව හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කර ගනිමින් ජාත්‍යන්තර මාෆියා කල්ලි කාලයක සිට නැව් මගින් මෙරටට රැගෙන ආ විශාල මත්කුඩු තොග මුහුදු මාර්ග ඔස්‌සේ බහුදින යාත්‍රා යොදාගෙන බටහිර ඇතුළු රටවල් රැසකට බෙදාහැර ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. 

නැව් මගින් මෙරටට රැගෙන ආ මත්කුඩු තොග ශ්‍රී ලංකාවේ සිටින මාෆියා නියෝජිතයන් මගින් ධීවර වරායන් ඔස්‌සේ බහුදින යාත්‍රාවලට පටවා ජාත්‍යන්තර මුහුදු තීරය තෙක්‌ රැගෙන ගොස්‌ අදාළ රටවලින් පැමිණෙන යාත්‍රාවලට ලබාදෙමින් මෙසේ බෙදාහැර ඇතැයිද හෙළිවී තිබේ.

මත්කුඩු කිලෝ 261 ක්‌ ග්‍රීස්‌ ටින්වල බහා මෙරටට එවා තිබියදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ කන්ටේනරය සම්බන්ධයෙන් සිදුකෙරෙන බුද්ධි විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2013/09/05/news30.html

සබැඳි ලිපි -
[

කුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlමුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

0 comments: