Pages - Menu

Pages

Pages

Monday, September 9, 2013

පාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයි

මත්කුඩු රැගත් කන්ටේනරය පිළිබඳ මෙම පාකිස්‌තානු ජාතිකයා දේශීය සහ විදේශීය පුද්ගලයන් දසදෙනකු සමග සිය ජංගම දුරකථනයෙන් කතාබස්‌  කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. 

මේ අනුව මෙම මහා මත්කුඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ කෝටිපතියන් තිදෙනකු ඉදිරි දින කීපයේදී කොටුකර ගැනීමට ක්‍රියා කරන බවත් දැනටමත් ඔවුන් පිළිබඳ පරීක්‍ෂණ සිදුකරගෙන යන බවත් ඉහළ පොලිස්‌ නිලධාරියා කීවේය. 
දකුණු ආසියාවෙන් හමුවූ විශාලතම මත්කුඩු තොගය සමග ඉකුත් දා රේගුව මගින් අල්ලා ගනු ලැබූ පාකිස්‌තාන් ජාතික සැකකරුවකුගේ ජංගම දුරකථනයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ හෙළිවෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය. 

මත්කුඩු රැගත් කන්ටේනරය පිළිබඳ මෙම පාකිස්‌තානු ජාතිකයා දේශීය සහ විදේශීය පුද්ගලයන් දසදෙනකු සමග සිය ජංගම දුරකථනයෙන් කතාබස්‌  කර ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. 

මේ අනුව මෙම මහා මත්කුඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ කෝටිපතියන් තිදෙනකු ඉදිරි දින කීපයේදී කොටුකර ගැනීමට ක්‍රියා කරන බවත් දැනටමත් ඔවුන් පිළිබඳ පරීක්‍ෂණ සිදුකරගෙන යන බවත් ඉහළ පොලිස්‌ නිලධාරියා කීවේය. 

මේ අතර ඉදිරි සති දෙක තුන ඇතුළත පාකිස්‌තාන් පොලිස්‌ නිලධාරීන්ද මෙහි පැමිණීමට ඉඩ ඇත.

නෝමන් පළිහවඩන 
http://www.divaina.com/2013/09/07/news04.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
කුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.html
ජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

1 comment:

  1. එහෙනං කුඩු දුමින්දයා ෂුවර් එකටම ඔය කේස් එකේ ඉන්නවා. ඒත් ඉතිං ජිල්මාට් ගංකබරයා ඌව අල්ලන්ඩ දෙන්නේ නැහැනේ මොකද ඔය කුඩු සල්ලි වලින් කොටහක් ගංකබරයාටත් යනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!