ලාමා ගහමැදි නැමැති එම දැරියට මොහු දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබූ බව පරීක්ෂණවලදී හෙලි වී තිබේ.
මෙලෙස සිරදඬුවම් නියම වූයේ පහයන් නැමැති ආගමික පූජකයාටය.
http://www.divaina.com/2013/10/10/forign03.html
ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!
1 comments:
රෙද්දේ නිතියක්නේ බන් මේක අර කිරි හිරවෙලා ළමයෙක් මැරුවම රිසානාට මරණ දඬුවම දුන්න එවුන් තම්බි පුජකයට වෙනම නීතියක් ක්රියාත්මක කරනවා..
Post a Comment