Pages - Menu

Pages

Pages

Thursday, October 10, 2013

පස්‌ හැවිරිදි දියණිය මරා දැමූ සව්දි පූජකයාට අට වසරක සිරදඬුවමක්‌ හා කස පහර 600 ක්‌

සිය පස්‌හැවිරිදි දියණියට පහරදී ඝාතනය කළ සව්දි අරාබි පූජකයකුට එරට අධිකරණය වසර අටක සිරදඬුවමක්‌ හා කස පහර 600 ක්‌ නියම කර ඇත.

ලාමා ගහමැදි නැමැති එම දැරියට මොහු දරුණු ලෙස වධහිංසා පමුණුවා තිබූ බව පරීක්‍ෂණවලදී හෙලි වී තිබේ.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ පහයන් නැමැති ආගමික පූජකයාටය.

http://www.divaina.com/2013/10/10/forign03.html

1 comment:

  1. රෙද්දේ නිතියක්නේ බන් මේක අර කිරි හිරවෙලා ළමයෙක් මැරුවම රිසානාට මරණ දඬුවම දුන්න එවුන් තම්බි පුජකයට වෙනම නීතියක් ක්‍රියාත්මක කරනවා..

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!