ශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළ නිසා මොහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබිණි.
එහෙත් එම ලිපිය කෙරෙහි ඇමරිකානු රජය තැකීමක් කර නැත. මොහු බරපතළ ත්‍රස්ත ක්‍රියාවක් සිදුකර ඇතැයි ඇමරිකානු අධිකරණය විසින් තීන්දු කර ඇත.
වෝටර්ලු සුරේෂ් ඉංජිනේරුවකු වේ. ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීමට සැලසුම් කිරීම ගැන සුරේෂ් නමැත්තා වරද පිළිගෙන තිබිණි.
ඇමරිකානු රජයේ නඩු අධ්යක්ෂවරයා ඔහුට වසර 15 ක් සිරයට නියම කරන්නැයි අධිකරණය වෙතින් ඉල්ලා සිටියේය.
මෙම කොටි ආයුධ ප්රවාහකයාව බේරාගැනීම සඳහා කැනඩාවේ ඊළාම් මන්ත්රීනියක් වූ රුදිකා සීතා සබේෂන් එන්. ඩී. වී. පක්ෂයේ මන්ත්‍රී ක්‍රෙග් ස්කොට් ද එවා තිබූ ලිපි විත්තියේ නීතිඥ විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බව හෙළිවිය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/30/news08.html
sri lanka rajaya ahawal ekakata da muuwa beeranna dangalanne harinam muuwa ellannai illanna thibbe..
ReplyDeleteශ්‍රී ලංකාවේ සහජීවන වැඩපිළිවෙළ නිසා මොහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා ඉවත දමන ලෙස ශ්‍රී ලංකා රජය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබිණි. Oh yes Karuna, KP,
ReplyDeleteKota all scott Free and in the government. why not Waterloo Suresh? what a shame MR.