Pages - Menu

Pages

Pages

Monday, December 30, 2013

වසවිස නැති අහාර පොල සෑම ඉරිදාම සම්බෝධි විහාරයේදී

ජනතාව අතර බෝනොවන නොවන රෝග සීඝ‍්‍රයෙන් ඉහලයැම වැලැක්විම අරමුණින් වස විස නැති ආහාර වර්ග නතාව අතර ප‍්‍රචලිත කිරිමේ වැඩපිලිවෙලක් රයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අරම්භ කර තිබේ.

ඒ අනුව දේශිය ක‍්‍රමයට වගා කල සහල්, එලවළු හා පලතුරු නතාවට මීල දි ගත හැකි පරිදි කොළඹ දි මහන පොළක් සංවිධානය කිරිමට ද රයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන තිබේ.

එම මහන පොළ 'සෙත්සුව මැදුර' නමින් නම්කර තිබෙන අතර අද සිට සෑම ඉරිදාවකම කොළඹ 7, විඡේරාම මාවතේ පිහිටි ශි‍්‍ර සම්බෝධි විහාර පරිශ‍්‍රයේදී පැවැත්වේ.

රසායන පොහොර වර්ග හෝ කෘමී රසායන ද්‍රව්‍ය භාවිතයෙන් තොරව වගා කල සහල් වර්ග,නැවුම් එලවළු හා පලතූරු ඇතූළු දේශිය නිශ්පාදන රැසක් සෙත්සුව මැදුර පොලේදි මිලදි ගත හැකිය.

http://lankacnews.com/sinhala/news/107442/

Pis Source

1 comment:

  1. kiri piti walata wagema krumi nashaka walatath wiruddhawa hada negu oba thumalata.tawa thawath mewan dewal sanwidhanaya kirimata shakthiya lebewaaaa

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!