ඉන්දීය පකිස්තාන් ක්‍රිකට් තරගයේදී පකිස්තාන් පිල ජය ලැබීම ගැන ප්‍රීතිඝෝෂා කළ සිසුන් 67 ක් උත්තර් ප්‍රදේශ විශ්වවිද්‍යාල බලධාරීන් විසින් පිටුවහල් කර ඇත.උත්තර් ප්‍රදේශ විශ්වවිද්‍යාලයේ උපකුලපති ස්වාමි විවේකානන්ද පැවසූවේ පකිස්තාන් සිසුන්ගේ එකී ක්‍රියාදාමය අනුමත නොකරන බවයි.
මෙම සිසුන් පකිස්තානයට ජයවේවා යනුවෙන් විශ්වවිද්‍යාලය තුළ ඝෝෂා කළ බවද හෙළි වී ඇත.
http://www.divaina.com/2014/03/12/forign04.html
and now you delete comments against your stream.
ReplyDeleteyou are INDEED full of crap.
why u delite my comment? u cannot digest it?
ReplyDelete