උදෑසන අවමංගල කටයුත්තක් සිදු කිරීමට ගිය අවස්ථාවකදී මහියංගන, පගරගම්මන මුස්ලිම් ගම්මානයේ පල්ලි දෙකක් අතරේ සිදු වූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා මහියංගන මූලික රෝහලට ඇතුළත් කර තිබේ.මුස්ලිම් ජාතිකයකුගේ අවමංගල්‍යයක් සිදු කිරිම සඳහා ගම්මානයේ ප්‍රධාන මුස්ලිම් පල්ලියේ නායකයන් කටයුතු කිරීමට යාමේදී එම ගම්මානයේ තව්හිබ් ජමාද් මුස්ලිම් කණ්ඩායමේ අල්හික්මා සුබසාධන මධ්‍යස්ථානය ලෙස හා පල්ලියක් ලෙස පවත්වාගෙන යන ස්ථානයේ ද මෙම මරණය සඳහා ආගමික වතාවත් කිරීමට අවශ්‍ය යැයි පැවසීම හේතුවෙන් මෙම ගැටුම ආරම්භ වී ඇති අතර, පාර්ශවයන් දෙකෙහි පිරිස අතර ගැටුමක් ඇති වී තිදෙනෙකු සුළු තවාල ලබා මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇත.
http://lankacnews.com/sinhala/news/112472/
Pic Source
මහියංගනේ කියන්නේ බෞද්ධ පුරවරයක් මෙහි මුස්ලිම් මිනිස්සු මේ තරම් වැඩි උනේ කොහොමද? ඒකයි අමෙතන සැබෑ ප්‍රශ්නේ.
ReplyDeletePudumayakda oka pataw Gahanna gaththama hama warema saththu wage pataw gahanawane.
ReplyDeleteHena gahanawa wage pataw gahanawane mokadda prasne?
ReplyDelete