Pages - Menu

Pages

Pages

Tuesday, April 1, 2014

පාසල් නිළඇඳුම දොට්ට. මුසලු ඇඳුම පාසලට! මෙහෙම ගියොත් හෙදියො, සෙබළු හැමෝගෙම අනන්‍යතාවත් ඉවරයි!

මේකයි ප්‍රශ්නය....!නාවල ජනාධිපති බාළිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් සිසුවියකට හිජාබ් ඇඳුම වෙනුවට පාසලේ නිල ඇඳුම ඇඳගෙන එන්නැයි එහි විදුහල්පතිනිය විසින් කළ බව කියන ඉල්ලීමක් නිසා එම ළමයාගේ මව්පියන් මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම සිද්ධිය මුල් කර ගනිමින් පාසල සුරැකීමේ සංවිධානය විසින් අද එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. 

එම පාසලේ සිසුවියන් තුන්දහසක් පමණ අධ්‍යාපනය ලබන බව පැවසෙන අතර ඒ අතරින් ළමුන් 30ක් පමණ මුස්ලිම් බව කියැවේ. එම ළමුන්ගෙන් අයෙකු මෙලෙස හිජාබ් ඇඳුම පැළඳ පාසලට පැමිණි සිද්ධියක් අද විරෝධතාවය පැවැත්වීමට මූලික වී ඇතැයි පැවසේ. 

ඡායා රූ - සංජීව ලසන්ත
දෙරණ

9 comments:

  1. මේ පොන්න දේසපාලුවෝ චන්ද පෙරේත කමට රටට හෙන ගහන කන්ම බලාග ඉන්නවා , ‍ොදකිං කාල කණ්නි හැත්ත

    ReplyDelete
    Replies
    1. ++++

      කුනු හරප වලට නෙවේ අදහස් වලට + දැම්මෙමි.

      Delete
  2. Pasal nila anduma andagena enna kiwwama nadu damanna meka arabiyada? As kan naha wage wahagena inna sinhalayeni awadiwenna kalaya hari. Api ape rate kohenwath awith binna bahapu saranagathayanta uwamana paridi jeewath wiya yuthuda?Api kohe hari ratakata giyanam ema rate widiyata jeewath wiya yuthui. Apita kisima ayithiyak naha ema rate sanskruthiya sadacharaya wenas karanna.Inna barinam thamanta galapena ratakata apahu yanawa misak..

    ReplyDelete
  3. Me yakku tika arabi ratawalatama pannala danna ona.

    ReplyDelete
  4. Dan mewata neethi reethi genna ona indiyawe parlimenthuwenda?As kan wahagena inne.

    ReplyDelete
  5. අනේ රජෝ දැන්වත් නැගිටපං.............

    ReplyDelete
    Replies
    1. රජා ඇහැරෙන්නේ හම්බයොන්ට ප්‍රශ්නයක් වෙනකොටනෙ බන්

      Delete
  6. මේක අරාබිය නොවෙයි කියන එක ඇත්ත. මමත් මුස්ලිම් රටවල අන්තවාදය පිළිගන්නේ නෑ. ඒත් හැබැයි ඔය පාසල් නිල ඇඳුම වන සුදු ගවුමට වඩා හිජාබයෙන් හොඳට ශරීරය වැහෙනව කියන එකත් වැදගත්.

    ReplyDelete
  7. lankawa wage ushnakalapika ratakata mulu angama wahena andum galapenawada?pasal nilaanduma kiyanne bikiniya nemeine.Anika dan lokaye boho ratawalata balapana prshnayak thamai vitamin ""D"" unathawaya. Owa lankawe hoyagannakota perahara gihilla hamara wei.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!