කෙසේ වෙතත් විදේශ රටකින් මෙසේ කෙළින්ම ආධාර ඉල්ලීම මෙන්ම එසේ ආධාර ලබා දීමද පිළිගත් ක‍්‍රමවේදයට මුළුමනින්ම පටහැණි වන අතර විදේශ රටකින් මෙරට කිසියම් ව්‍යාපෘතියකට ආධාර ලබා දෙන්නේ නම් එසේ කළ යුතුව ඇත්තේ මුදල් අමාත්‍යංශය, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහායි.
ව්‍යාපෘතියක් සඳහා පාකිස්තානයෙන් කෙළින්ම ආධාර ඉල්ලීම වැරදි පූර්වාදර්ශයක්ද වන බවත් මේ අනුව උතුරේ ව්‍යාපෘති සඳහා විදේශ රටවලින් ආධාර ඉල්ලීමට උතුරු පළාත් සභාවට හැකි වන බවත් දේශපාලන නිරීක්ෂකයෝ කියා සිටිති.
http://lankacnews.com/sinhala/news/113504/
Pic Source
සම්ප්‍රදාය පමණක් නොවේ.. එවැන්නක් සිදු වේ නම් මා දන්නා තරමින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංගණය කිරීමක්..
ReplyDelete