යානාව විනාශවීමෙන් පසු පරීක්‍ෂණ කණ්‌ඩායම්වලට වැරදි තොරතුරු සපයා විමර්ශන අරඹා ඇත. එම්. එච්. 370 නමැති මෙම යානාව අතුරුදහන් වී දින 71 ක් ගත වී ඇතත් මෙතෙක් එය සොයාගෙන නැත.
මැලේසියා, වියට්‌නාම්, මුහුදේ තෙල් ළිදක සේවය කළ තැනැත්තෙක් ගිනි ගන්නා යානාවක් මුහුදට කඩා වැටෙනු දැක ඇතත් ඒ ගැන පරීක්‍ෂණ පවත්වා නැති බව ගත් කතුවරයා කියයි.
යානාව විනාශ වීමේ සිද්ධිය වසන් කිරීමට රටවල් කීපයක් ක්‍රියා කළා යෑයි නිජල් ක්‍රෝත්‍රොන් හෙළි කර ඇත.
ඔහුගේ ග්‍රන්ථය ලබන සතියේ එළි දැක්‌වේ.
http://www.divaina.com/2014/05/20/forign01.html
is this report by kirthi warnakulasuriuya or norman palihawadana? these people not live in this world
ReplyDelete