Pages
▼
2013 දී ත්‍රස්ත ක්‍රියා 9707 ක් සිදු වෙලා - මුසලු රටවල්, අයි. එස්. අයි. එස්. සහ අල්ෂහාබාබ් සංවිධාන පෙරමුණේ
2013 වසරේදී ලොව පුරා ත්‍රස්තවාදී ක්‍රියා 9707 ක් සිදු වී ඇත ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානය දක්වන අන්දමට ඉරාකය තුළ ත්‍රස්ත ක්‍රියා 2495 ක්ද ඇෆ්ගනිස්තානයේ 1144 ක් ද පාකිස්තානයේ 1920 ක්ද සිරියාවේ 212 ක්ද නයිජීරියාවේ 300 ක්ද යේමනයේ 295 ක්ද ඉන්දියාවේ 622 ක්ද තායිලන්තයේ 332 ක්ද සිදු වී තිබේ. මෙය සියයට 43 ක වැඩිවීමකි. 2013 දී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව සියයට 17.9 ක් වේ. අයි. එස්. අයි. එස්. සහ අල්ෂහාබාබ් සංවිධාන මෙකී ත්‍රස්ත ක්‍රියා රැසකට සම්බන්ධ වී තිබේ.
Pic
Source
dks says:
ReplyDeleteJuly 6, 2014 at 10:54 pm
නොතේරෙන බැවින් පහදා දුන මැනවි…..
එක්සත් ජාතික පක්ෂ කාරයෝ (බහුතරය)ඇයි හැමවෙලේම ජාතිය ආගම බල්ලට දාලම කතා කරන්නේ. (කැඩිලා ඇවිත් SF වුන අය ඇතුළුව)
එකද එතකොට එජාප ජාතික මාතවාදය…?