Pages - Menu

Pages

Pages

Tuesday, October 14, 2014

දෙවියන් ශ්‍රේෂ්ඨයි! අයිසිස්‌ ත්‍රස්‌තයෝ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ඇතුළු සිව්දෙනකු ඝාතනය කරති!

ඉරාකයේ මෝසුල් නගරයේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියන් විනිසුරුවරයෙක්‌ සහ වෛද්‍යවරු දෙදෙනකු අයිසිස්‌ ත්‍රස්‌තවාදීන් විසින් මරා දමා ඇත.

ඝාතනයට ලක්‌ වූ මානව හිමිකම් ක්‍රියාකාරිනිය අලි අල් බයානි යෑයි හෙළි වී තිබේ.

ඇගේ සිරුර ළිඳක තිබී ඥාතීන්ට හමු වී ඇත. මොහමඩ් යූසුප් නැමැති විනිසුරු මහා යබාගන් සහ සබාගන් සහ ලාමියා ඉස්‌මයිල් නැමැති වෛද්‍යවරුන්ද අයිසිස්‌ ත්‍රස්‌තයන් විසින් ඝාතනය කර ඇතැයි අනාවරණය වේ.

http://www.divaina.com/2014/10/14/feature05.html

Pic Source

2 comments:

  1. ආගම වෙනුවෙන් මිනී මැරීම..................... සාමය වෙනුවෙන් යුද්ධ කිරීම.......... සත්‍ය වෙනුවෙන් බොරු කිරීම.....................

    ReplyDelete
  2. website එකක් තියෙනවා අපි දාන ලිපි වලට ගෙවනවා කියලා තමයි කියන්නේ සල්ලි ඔනේ ඌන් ගිහින් බලපල්ලාකො කියක් හරි හොයා ගන්න පුළුවන්ද කියලා www.ceyloncloud.com

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!