සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමති වන්නට ඉඩ දිය නොහැකි බව පවසමින් ඇමති රවුෆ් හකීම් ජාතිවාදී ලෙස කටයුතු කරන බව නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හකීම් මහතා මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලයෙකු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදුන් බවත්ය.
කෙසේ වෙතත් නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යධූරය වැනි හොඳ අමාත්‍යාංශයක් හකීම් මහතාට ලබා දී ඇති බවද ඒ මහතා කියා සිටී.
https://lankacnews.com/sinhala/news/128753/

පහුගියකාලෙ ඔයා යහපාලනේට කඩේ ගියා නේද මෙයා? සූප්පු කරන්න චම්පුක ඔයාට බලු කටුවක් වත් දුන්නේ නැද්ද?
ReplyDeleteදුරාවබෝධය නැති කරගනු පිණිසය!
Deleteබොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!
පහුගිය කාලෙ යහපාලනේට කඩේ ගිහිං දැං මෙතනෙ එනව අපිට බයිලා කියන්න....
ReplyDeleteදුරාවබෝධය නැති කරගනු පිණිසය!
Deleteබොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!
Kade Gibson pukearawagena inne. Tambiya Kate arinawa
ReplyDeleteBalagena visil gahamu.
අනේ ගොන් රසෝ, Deutscher, මේක උබල වගේ එක එකාට කඩේ යන්නෙ නෑ බන්. හරි වරැද්ද, අසාධාරණය ගැන තොරතුරු දෙනව මිසක්. බෞද්ධයන්ට කෙළෙවෙනකොට ඒ ගැන කියනව. ඒක මහින්දයද, රනිලද කියල වැඩක් නෑ බං. මහින්දයෙගෙ කාලෙනෙ බදුද්දීන් උසවි ගිනිතිබ්බෙ, විලපත්තුවෙ තම්බි පදිංචි කලේ. මේක ඒවට විරුද වෙලා තියනව වගේම, ගෝඨට සපොර්ට් කරලත් තියනව. හෙළ කරුමෙට බැනලත් තියනව, මේවට මැදිහත් වෙන් නැහැ කියල. පොඩ්ඩක් මේ බ්ලොග් එකේ ඉතිහාසෙට ගිහින්බලපන්.
ReplyDeleteසමහරුන්ට තමගේ පක්ෂෙ උන් තම්බින්ට ගොට්ට අල්ලුවට කමක් නෑ. දේශපාලනෙන් හැම මගුලක්ම බලන්න එප යකුනේ..
උබලට කියන්න තියෙන්නෙ මෙච්චරයි, උබල මුස්ලිම් දෙමල අන්තවාදියො වගේ වෙන්නැතුව, බෞද්ධයො වෙනුවෙන් කතා කරන මේ වගේ සයිට් වලට උදව් කරපල්ල, උබලගෙ දේශපාලනේ, කඩේ යාම් වෙනම තියා ගනිල්ල...
දුරාවබෝධය නැති කරගනු පිණිසය!
ReplyDeleteබොදුනුවනට හැර අපි කිසිවෙකුට කඩේ නොගියෙමු! පාලනය මහින්දගේද, මෛත්‍රීගේද යන්න අපට අදාල නොවේ. මෛත්‍රී සුභ අනාගතයක් යටතේ කරන හොඳද, ගෝඨාභය මූසලු අන්තවාදයට එරෙහිව කරන සටනද අපි එක හෙලා අනුමත කළෙමු! අපේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නැති! එදත්, අදත්, හෙටත් සිහළ බොදුනුවනට සිඳුවන අසාධාරණ හමුවේ අපි කොන්දේසි විරහිතව හැසිරෙමු! පන්හිද මෙහෙයවමු! වීදියේ, පන්සලේ, සිප් හලේ, වැඩපලේ නිරතුරුව සටන් වඳිමු!