Pages - Menu

Pages

Pages

Sunday, February 8, 2015

අල්ලා නමින් ම්ලේච්ඡත්වය! - ජෝර්දාන ගුවන් නියමුවා පණපිටින් පුළුස්‌සා රූපවාහිනි තිර ඔස්‌සේ ජනතාවට ප්‍රදර්ශනය කරයි

ජෝර්දාන් ගුවන් නියමුවා පණපිටින් පුළුස්‌සා දැමීම සම්බන්ධයෙන් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් දිගටම පලිගන්නා බව ජෝර්දානයේ අබ්දුල්ලා රජු ප්‍රකාශ කර ඇත.

අබ්දුල්ලා රජු මේ ප්‍රකාශය කිරීමෙන් පසු රිශ්වායි සහ සියාද් නැමැති අයිසිස්‌ ත්‍රස්‌තයන් දෙදෙනා එල්ලා මරා දමා තිබේ.

මේ අතර මියගිය නියමුවාගේ පියා අයිසිස්‌ සංවිධානය මුළු මනින්ම විනාශ කළ යුතු බව පවසා ඇත.

ජෝර්දාන් නියමුවා පණපිටින් පුළුස්‌සන ආකාරය අයිසිස්‌ ත්‍රස්‌තයන් විශාල රූපවාහිනි තිර ඔස්‌සේ ජනතාවට ප්‍රදර්ශනය කර තිබේ.

http://www.divaina.com/2015/02/06/forign01.html

Pic Source

1 comment:

  1. අයිසිස්‌ විමුක්ති කාමීන්ට ජය වේවා
    ඉස්ලාම් ජනතාවගේ සුබපැතුම් ඔබ සමගයි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!