Pages
▼
අයිසිස් ත්‍රස්‌තයෝ ඉරාකයේ මොසුල් නගරයේ අන්තර්ජාලය හා රැවුල කැපීම තහනම් කරති
ඉරාකයේ අයිසිස් ත්‍රස්‌තයන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයේ ජනතාවට අන්තර්ජාලය භාවිතා කිරීම සහ රැවුල කැපීම තහනම් කර ඇත. මේ හැර පිහිනුම් තටාකවල පිහිනීමද තහනම් කර තිබේ. මොසුල් නගරයේ ජනතාවට දිනකට විදුලිය සැපයෙන්නේ පැය බාගයක් පමණි. මෙලෙස දැඩි නීතිරීති පැනවීම නිසා නගරවාසීන් රැසක් වෙනත් ප්‍රදේශවලට පැන ගොස් ඇත.
අයිසිස් ත්‍රස්‌තයන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්‌ථානය මොසුල්ය.
http://www.divaina.com/2015/04/01/forign04.html
Pic
Source
මේ යන විදිහට හකීම් බදුර්ඩීන් සාලි වගේ මිනිස්සු ලංකාවටත් ඔය තත්වය ඇති කරල දෙනව වැඩි කල් නොයා.
ReplyDelete