Pages - Menu

Pages

Pages

Thursday, July 23, 2015

ශ්‍රී ලාංකික අයි එස්‌ අයි සටන්කරුගේ පැටිකිරිය - ඉපදුනේ 77. දරුවන් 6යි.

අයි.එස්‌.අයී සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස්‌ ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

හැඳුනුම්පත් අංක 7735881070 V බවටද පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු 2013 වසරේ ජනවාරි මස සිට 2014 දෙසැම්බර් දක්‌වා කාලය තුළ ගලේවෙල නගරයේ හමීඩියා ගොඩනැඟිල්ලේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා ලෙස සේවය කර ඇත. එම කාලය තුළ ගලේවෙල ගමආරච්චි පදිංචිව සිට ඇත.

ජාත්‍යන්තර පාසලේ හිමිකරු, මොහමඩ් සහබ්දීන් මොහොමඩ් සමීර් මහතා සඳහන් කරන්නේ වසර දෙකක කාලයක්‌ තම පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ බවත් එම කාලය තුළ ඔහු සරල දිවි පෙවෙතක්‌ ගත කළ බවත්ය. පාසලේ දෙසැම්බර් නිවාඩුව අවසන්ව ආරම්භ කිරීමට තිබියදී මක්‌කම යන බව පවසා ගිය බවද කොළඹ ප්‍රදේශයේ මිතුරකු මාර්ගයෙන් පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්කරගත් බවත් පවසයි.

මොහුට දරුවන් සය දෙනකු සිට ඇති අතර බාල දරුවා ලැබීමට සිටියදී මක්‌කම ගිය බවත්, නිරන්තරව ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.

මොහු පාකිස්‌ථානයේ ස්‌ලාමාබාද් නුවර විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය ලබා ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, උර්දු යන භාෂා පිළිබඳව හසල දැනුමක්‌ තිබී ඇත.

මොහු පිළිබඳව මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌පතිවරයා යටතේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සීගිරිය - සරත් එරමිනිගම්මන
http://www.divaina.com/2015/07/23/news20.html

Pic Source

සබැඳි ලිපි -
[
අයි එස්‌ අයි එස්‌ සංවිධානයට එක්‌ වූ පළමු ශ්‍රී ලාංකිකයා අබු ෂුරේන් සයිලානි ගුවන් ප්‍රහාරයකින් මරුටhttp://denethharinna.blogspot.com/2015/07/blog-post_94.html
ඇමරිකානු රහස්‌ ලියවිල්ලෙන් ලෝක පාතාල කණ්‌ඩායමක්‌ සමඟ ගනුදෙනු කළ මෙරට මුස්‌ලිම් දේශපාලනඥයකු ගැන හෙළි වේ
http://denethharinna.blogspot.com/2014/06/blog-post_4018.html
ලාංකීය මුසලු ත්‍රස්තයෝ ලොව පුරා? මහනුවර හුසේන් ඉන්දියාවේදී කොටු වූ පසු මෙමස දෙවැනි ලාංකික අල්ඛයිඩා මුසලුවා මැලේසියාවෙන්http://denethharinna.blogspot.com/2014/05/blog-post_1051.htmlජාත්‍යන්තර සබඳකම් ඇති ඉස්‌ලාමීය සංවිධාන 13 ක්‌ සහ අන්තවාදී සංවිධාන 4 ක්‌ කොළඹ ක්‍රියාත්මකයි - ඇමරිකානු රහස්‌ ලියවිල්ලක්‌ හෙළි කරයි! විකිලික්ස්, ඉන්දියානු සහ ඇමරිකානු ඔත්තු සේවා දිගින් දිගටම හෙළි කලත් ආණ්ඩුවට නිදි!http://denethharinna.blogspot.com/2014/05/13-4.htmlමෙරට ඔත්තු සේවා මුසලු ත්‍රස්තවාදය හමුවේ නිදි. පාකිස්‌තාන් ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ නුවර මුසලු ත්‍රස්තවාදියා ඉන්දියාවේදී දැලේhttp://denethharinna.blogspot.com/2014/05/blog-post.htmlමුසලු අන්තවාදයේ හෙවනැලි රටපුරාම??? බේරුවලදී ද්‍රවිඩ බසින් කතාකරන මැර ප්‍රහාරයකින් එස්‌ටීඑෆ් දෙදෙනා රෝහලේhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_8206.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html
ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණ - සිංහලයන් බහුතර පෙදෙස්වල බෙදාහැරීමට, පකිස්ථානයෙන් ගෙනා සූදුරුවලට වඳ බෙහෙත් දාලාhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_19.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlසමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlරටම භයානක අනතුරක හෙලන අනුරපුරෙන් මතු වූ "වහාබ්වාදයේ" අනතුර හඳුනාගනිමු!http://denethharinna.blogspot.com/2013/11/blog-post_9294.htmlඅනුරාධපුර පැවති හජ් උත්සවයකදී 'තවුහීඞ්' අන්තවාදීන්ගෙන් ඉස්ලාම් කාන්තාවන් 100කට අධික පිරිසකට හිංසාhttp://denethharinna.blogspot.com/2013/10/100.htmlමුස්‌ලිම් ත්‍රස්‌ත සංවිධානයක්‌ යාපනයේ කඳවුරු බැඳගෙන - ඉන්දීය බුද්ධි අංශ හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_7836.htmlලංකාවට ඉස්ලාම් ත‍්‍රස්තවාදී අනතුරක් අත ළඟ – ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/07/blog-post_4173.htmlඅල්කයිදා සහ තලේබාන් ශ්‍රී ලංකාවේ තහනම්http://denethharinna.blogspot.com/2013/06/blog-post_19.html
ශ‍්‍රී ලංකාවේදී අල්කයිඩා සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1787.html
ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්
http://denethharinna.blogspot.com/2013/02/blog-post_1190.html
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය සහ මුස්ලිම් පාතාලය සමඟ අත්වැල් බැඳගත් පකිස්තාන මාෆියා ජාලයක් ශ‍්‍රී ලංකාවේhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_8482.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html

]

3 comments:

  1. We are proud about him! Allahu Akbar!

    ReplyDelete
  2. allage ammta hikei
    sinhala api gootayo kiyada muslim uro thopi hitan inne?

    ReplyDelete
  3. muslim uroo ,, thopi ape gamata padinchiyta awoth
    thope awasane uda wenne ,, eda idan
    api hikkaduwe
    puluwannam hikkaduwe padinchi wela pennapan
    meka open challenge 1k

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!