Pages - Menu

Pages

Pages

Thursday, August 18, 2016

'-දෙනෙත් හරින්න!-' FB පිටුව අන්තවාදීන් REPORT කරලා! FB වෙත ඔබේ ප්‍රතිචාරය දක්වා යළි ප්‍රතිෂ්ඨාපනය කරගමු!

උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් සහ හෙළයන්ට, බොදුනුවන්ට, අපේ උරුමයට කරනා විනාශයට, පරිසරය රැකගැනුමට, අන්තවාදයට එරෙහිව හඬ නැඟූ අප -දෙනෙත් හරින්න!- FB පිටුව 

https://www.facebook.com/denethharinna.lk/

අන්තවාදීන් විසින් REPORT කර ඇත. එහි අන්තර්ගතය 99%ක් ඉවත් කර තිබේ! blog ලිපි share කිරීමද වළකා තිබේ!යළි ප්‍රතිශ්ඨාපනය කර ගැනුමට ඔබේ සහය අවැසියි!

මෙම පියවර 3 අනුගමය කර හෙළ බොදු උරුමය වෙනුවෙන් අන්තවාදයට එරෙහි වූ අපේ පිටුව යළි ගොඩ නඟා ගමු!

අපේ උරුමය වෙනුවෙන් ඔබේ සහාය!!!



















-දෙනෙත් හරින්න!- අපි

1 comment:

  1. Terum ganna amarui step by step danna තෙරුන් ගන්න බැහැ පිය්වරෙන් පියවර දාන්න

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!