tag:blogger.com,1999:blog-1608388216488402414.post1243154391116582664..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?Denethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1608388216488402414.post-42471709028904295872013-01-29T18:07:47.993+05:302013-01-29T18:07:47.993+05:30lankave pavulaka lamayin gaana 3kata vath seemaa k...lankave pavulaka lamayin gaana 3kata vath seemaa karana lesa rajayata bala kala yuthuy.
Anonymoushttps://www.blogger.com/profile/11062189159319706198noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-23666465752759050222013-01-25T11:12:11.494+05:302013-01-25T11:12:11.494+05:30(Y)(Y)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-32931570930604577552012-12-04T17:40:14.566+05:302012-12-04T17:40:14.566+05:30මුස්ලිම් රටක් කොටස් තුනකට බෙදන්න පුලුවන්.
1. මුස්...මුස්ලිම් රටක් කොටස් තුනකට බෙදන්න පුලුවන්.
1. මුස්ලිම් ජනතාව
2. ශාරියා නීතිය
3. ඉස්ලාම් ආගම.

මේ කොටස් 3න් වඩා සාධනීය ඉදිරි බලාපොරුත්තු තබා ගත හැකි කොටස වන්නේ මුස්ලිම් ජනතාවයි. හ්ර්දය සාක්ශියක් ඇති මිනිසුන් වශයෙන් සාමන්‍ය මුස්ලිම් ජනතාව මෙම ඉස්ලාම් ආගම සහ ශාරිය නීතිය සිදුකරන ඝාතන වලට සෙසු ලෝකය හිතන තරම් අනුකූල බවක් දක්වන්නේ නැත. ඔවුන් මේ සියල්ල බාර ගන්නේ ආගමේ නාමයෙනි.

අප විසින් කලයුත්තේ මුස්ලිම් වරුන් ට විරුද්ධව වෛරය පැතිරවීම නොව. වඩා නිර්මානශීලි ලෙස මුස්ලිම් සහෝදරයන් ශාරියා නීතිය සහ මුස්ලිම් ආගමෙන් ඉවත් කරගැනීමයි. වෛරය මගින් ඔවුන් තව තවත් තම ආගමට නැඹුරු වීම පමනක් සිදුවේ.

තුර්කිය මුස්ලිම් රටක් වුවත් එහි මෙම අන්තවාදී කිසිවක් නොපවතී. වසර කිහිපයකට පෙර තුර්කි අගමැති ගේ බිරිඳ ෆර්දාවක් පැලඳ සිටි යාට තුර්කි ජනයා දහස් ගනනක් එක්ව විරෝධ ය දැක්වීය. ඔවුන් ගේ අදහස වුයේ අගමැති හෝ ඔහු ගේ බිරිඳ සියලු ජනතාව ගේ නියොජිතයින් බැවින් තම ආගමික සංකේත ප්‍රසිද්දියේ නොපෙන්වියයුතු බවයි.

ඉහත ලිපිය කියවන බහුතරය තමන් ගේ ජාතියට සහ ආගමට දක්වන ඇල්ම මුස්ලිම් වරුන් තම ආගමට දක්වන ඇල්මට නොදෙවෙනිය. එබෙවින් ඔවුන් ද මුස්ලිම් ජනතාව මෙන් ම තම ජාතියේ නාමයෙන් සියලුම සැහැසි ක්‍රියා සිදුකීඊමට සූදානම් බව පෙන්වයි. මුල්සිම් වරුන් මෙන්ම, ඔවුන් ද තම අදහස් තර්කානු කූල බුද්දිය නැමැති උරගලේ ලා නිවැරදි දෙය නිවැරදිව වෙන්කොට දැකීමට සූදානම් නොමැත.

තුර්කිය වැනි දියුනු රටවල් වල ජනයා මුස්ලිම් මූලධර්ම එලෙසින් ම කිසිවිටෙකත් ක්‍රියත්මක නොකරයි. රටක් තුන්වැනි ලෝකයේ සිට ඉදිරියට පැමිනීමේදී එහි මුස්ලිම් ජනතව ක්‍රමයෙන් ඉස්ලාම් මූලධර්ම වලින් ඇත් වේ. පසුගිට අවුරුදු 70ක ලෝක ඉතිහසය හදාරන්න. ඔබට මෙය වැටහෙනු ඇත.

අවසාන වශයෙන්, ලෝකය විද්‍යාත්මක ව සහ තාක්ශනිකව සිදුවන ද්‍රව්‍ය මය සහ මත වාදීමය දියුනුව හමුවේ ප්‍රථමයෙන් ම අභාවයට යෑමට නියමිත ආගම මුස්ලිම් ආගමයි. ඉන් පසුව සියලුම දේව වාදී ආගම් අභාවයට යැමට නියමිතය.Anonymoushttps://www.blogger.com/profile/03584969417768080918noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-37015451042676461632012-11-20T23:00:11.534+05:302012-11-20T23:00:11.534+05:30ඔයාල ලියුම් ලිය ලිය ඉන්න. අපි ඉඩම් ටික ගන්නම්. ඔයාල ලියුම් ලිය ලිය ඉන්න. අපි ඉඩම් ටික ගන්නම්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-39372143393024759102012-11-06T11:28:17.026+05:302012-11-06T11:28:17.026+05:30Hoda LipiyakHoda LipiyakAnonymousnoreply@blogger.com