tag:blogger.com,1999:blog-1608388216488402414.post1779420401009139031..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයDenethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1608388216488402414.post-53364870019497482722013-07-11T20:22:15.790+05:302013-07-11T20:22:15.790+05:30මේ ගොන් හැත්තගේ තර්කය හාස්‍යජනක එකක්. ගෝනි ඇඳුම ඇඳ...මේ ගොන් හැත්තගේ තර්කය හාස්‍යජනක එකක්. ගෝනි ඇඳුම ඇඳගෙන මහ දවල් පීඩා විඳින එක ගෑනුන්ට හොඳ විනෝදාංශයක්දැයි උන්ගෙන් ඇසියයුතුයි. මුන් සේරම සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව එකපැත්තක් ගන්නවා. ඒවගේම මුන් මුස්ලිම් රටකට ගියානම් කාන්තා අයිතිය හැටියට ගන්නේ ඒරටේ ගෝනි ඇඳුම අඳින ගෑනුන්ගේ රෙදි ගලවන එක. මුන්කාන්තාවන් වෙනුවෙන් පෙනීහිටින පිරිසක් නෙවෙයි. අවස්ථාවාදීව කාන්තාවන්ට බලපාන සැබෑ සමාජ ගැටලු අයතා විදිහට පරිහරණය කරමින් පිරිමින්ට විරුද්ධව බටහිර කාන්තා විමුක්තිය වපුරන එවුන්. උන් මෙතනදි ගෝනි ඇඳුමට පක්ෂ වෙන්නේ එකක් සිංහල ජාතියට එරෙහිව මුස්ලිම් වර්ගවාදය පැත්ත ගන්න, අනෙක මුස්ලිම් සමාජයේ තියෙන කාන්තාවන්ගේ සිරුරවැසීමේ කුහක ප්‍රමිතිය තුලින් විකුර්ති කාමුකත්වයට අනුබලදෙන්න තියෙන හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න.ප්‍රතිවාදියාhttps://www.blogger.com/profile/12089307748456938496noreply@blogger.com