tag:blogger.com,1999:blog-1608388216488402414.post7364591689982706650..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: සොසේජස් කන්නේ බලාගෙනයි!Denethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1608388216488402414.post-5550104767181695612013-09-21T13:43:54.587+05:302013-09-21T13:43:54.587+05:30මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත කියමනකි . සෙන්ගමාල වර...මෙය සම්පූර්ණයෙන්ම වැරදි සහගත කියමනකි . සෙන්ගමාල වර්ග අතුරින් අහිංසකම වර්ගය වන A නම් වයිරසය පමණක් රෝගියකු ඇසුරින් බෝ විය හැක . මීට වඩා දරුණු B සහ දුර්ලබ C බෝ වන්නේ ලේ තුලින් හෝ ලිංගික එක් වීමකින් පමණි. එසේම දැන් සියලුම මව් වරු පාහේ සහ දරුවන් එන්නත විද ගන්නා නිසා ප්රතිශක්ති කරණය ලැබී, රෝගය ඇතුළු වුවද ආසාදනය නොවේ . ඒ නිසා සොසේජස් වල ඇති අදික ශක්ති ප්රමාණය සහ රස කාරක හැරුණු විට කෑවාට කිසිම ප්රශ්නයක් නැත. මෙවැනි වැරදි මත වලින් මිදෙන්න . මෙය කවුරු හෝ නොදැන ශේයා කර ඇත්තේ ලනුවක් ගිලලා විය යුතුය sujeevahttps://www.blogger.com/profile/13848099465700197828noreply@blogger.com