tag:blogger.com,1999:blog-1608388216488402414.post875636099851526588..comments2023-07-29T21:12:15.676+05:30Comments on යුක්තිය වෙනුවෙන්...!: නැගෙනහිර ඇවිලෙන මුස්ලිම් මූලධර්මවාදී ගින්න...06 නැගෙනහිර 'උම්මාව' ඒ යුද්ධයට සූදානම්!Denethhttp://www.blogger.com/profile/00242721318627256763noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1608388216488402414.post-80699750956906493932015-01-05T21:45:33.666+05:302015-01-05T21:45:33.666+05:30අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක්...අපි කිසිවිටෙක කඩේ නොගියෙමු! නොයන්නෙමු! සත්‍ය පමණක් වාර්ථා කරමු! මෛත්‍රීගේ කාර්යාල කඩනවාට එරෙහි වූවා සේම නැගනහිර මූසලු අන්තවාදය පිළිබඳවද වූ දිවයින ලිපි පෙල පමණක් උපුටා දැක්වූයෙමු! ඊට සම්බන්ඳිත පැරණි ලිපිද පළ කළෙමු! එහිදී අපට මුල් වන්නේ රටයි.ජාතියයි! නැතහොත් මහින්දද මෛත්රීද යන වග නොවේ!

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ!

- දෙනෙත් හරින්න! -දෙනෙත් හරින්න !http://denethharinna.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1608388216488402414.post-9297718601664581132015-01-04T13:03:17.756+05:302015-01-04T13:03:17.756+05:30@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට...@දෙනෙත් හරින්න!
ඇයි මේ ලිපි ටික දැන් දාන්නෙ?මහරජාට කඩේ යන්නද?ඔය කියන බදුද්දීන්ල, හකීම්ල, අතාවුල්ලල නෙමේද ඔය කියන ෂරියා මුස්ලිම් කලාපය ඇතිකලේ?ඇයි ඒකාලෙ සමන් ගමගේ ල මේවට විරුද්ධ උන් නැත්තෙ? රිෂර්ඩ් බදුද්දීන්ල උසවි වලට ගල් ගැහුවෙ, කැලෑ එළි කරල තම්බියො පදිංචි කළේ, හකීම්ල නීති විද්‍යාලයට හොරෙන් ළමයි දැම්මෙ, ඔය කියන ආශ්චර්යමත් දේශප්‍රේමී මහරජාගෙ කාළෙ නෙමෙයිද? බෞද්ධයන්ගෙ ප්‍රශ්න එකකවත් මහරජා විසඳුවද?

@දෙනෙත් හරින්න!, දෙනෙත් වහගෙන කඩේ යන්න එපා!Anonymousnoreply@blogger.com