උපන් බිමෙහි අසරණ වන, ඉතිහාසය ගොඩ නැගූ උරුමකරුවන්ගේ එම විශිෂ්ට උරුමය වෙනුවෙන් නැගීසිටීමේ සංවිධානය වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙමින් පවතී. ඒ සඳහා කැපවන හෙළ බොදු තරුණ බලකායක්ද, ඔවුනට මඟ හෙලිකරන, ගිහි පැවිදි වියත් මඬුල්ලක්ද, අවැසි ශක්තිය ලැබදෙන වෘර්ථිකයන් පිරිසක්ද සමඟ සවිමත්, නොහැරෙන ගමනකට මුල පුරුමු අපි මෙසේ !
වනසන්න සතුරු බල,
නංවන්න ජය කෙහෙළි,
රැක ගන්න මේ දෙරණ,
එක්වන්න අපි සමඟ !
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!