තාත්තා බාල පුතා හා එක්‌වී වැඩිමහල් පුතා මරා දමලා
ක¹න විශේෂ
ආරවුලක් දුරදිග ගොස් පියා තම බාල පුතා සමඟ එක් වී වැඩිමහල් පුතාට පොලුවලින් පහරදීම නිසා වැඩිමල් පුතා ජීවිතක්‍ෂයට පත්වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ වත්තල, හැඳල 100/5 තලහදුව පාරේ පදිංචිව සිටි මොහොමඩ් හුසෙන් මොහොමඩ් යුසුප් (37) නමැති එක්‌දරු පියෙකි. වත්තල පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය. මරණ පරීක්‍ෂණය පවත්වා දේහය ඥතීන්ට භාර දී ඇත. වත්තල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
http://www.divaina.com/2012/08/20/news27.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!