

රුදුරු ත්‍රස්ත ප්‍රහාර වලට ළය දී, මිනිස් පවුරක් ලෙස සිට, දිවි පරදුවට තබා, ත්රස්තයන් දකුණට සංක්‍රමණය වීම වැළක්වූවෝ ඔවුන්ය.
එකා පිට එකා තම ඥාති හිතවතුන් මැරෙද්දීත්, තම උපන් බිම් රැක ගත්, සිවිල් දන විරුවෝ ඔවුන්ය.
පලා යාමට වඩා, තම රුධිරය මව් බිමට පොහොර කර, උපන් බිමෙහි මරණය උතුම් ලෙස තෝරාගත් ඒ විශිෂ්ට මිනිසුන් ඔවුන්ය.
ඒ විරිය දනන්ට මූල්‍යමය ශක්තියක් වෙමු ! දහඩිය මහන්සියෙන් උපයන රුපියල් වලින් හැකි පමණ ඔවුන් හා බැඳෙමු !
http://www.dailynews.lk/2012/08/20/news52.asp
http://sinhalabuddhist.com/2012/08/help/
ඔබේ නොමසුරු දායකත්වය සඳහා විමසන්න,
මහමිතව පඤ්ඤාරතන හිමි
077 7755658
කාලයක් අපි වෙනුවෙන් අපි කියලාත් සල්ලි එකතුකලා නේද?
ReplyDeleteඒවාට වුන දේ කවුරුව්ත දන්නෙ නෑ....මේවාට දෙන්නත් බය ඒකයි...
සොයුර, උන්වහන්සේ සමඟ කතා කරන්න. පෙර කර වැඩ ගැන යොමුවෙන් ( link - http://sinhalabuddhist.com/2012/08/help/ ) දැනුවත් වෙන්න. අපත් උන්වහන්සේව දැකලවත් නැහැ. නමුත්, කතා කරහම පැහැදුනා. කතා කරල බලන්න. අපි සමඟ සම්බන්ධ වීමට අවැසි නම්, අපගේ වි.ලිපිනය - deneth.harinna@gmail.com
ReplyDelete