Pages - Menu

Pages

Pages

Monday, September 3, 2012

දෙමළ සන්ධානය අග්නිදිග මුස්ලිම් කලාපයකට එකඟ වේ

http://lankacnews.com/sinhala/news/77786/

එළැඹෙන පළාත් සභා මැතිවරණයෙන් පසු නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානයට සහාය ලබා දී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය විසින් අග්කිදිග මුස්ලිම් කලාපයක් ලබාගැනීමේ රහසිගත සාකච්චා දෙපාර්ශ්වය අතර පැවැත් වී ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා මුස්ලිම් ඡුන්ද මුස්ලිම් කොංග‍්‍රසය හරහාත්, සිංහල ඡුන්ද එක්සත් ජාතික පක්‍ෂය හරහාත් ලබාගැනීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර තිබේ.

මේ අනුව යම් හෙයකින් දෙමළ සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටවුවහොත් ගිවිසගෙන ඇති පරිදි අග්නිදිග මුස්ලිම් කලාපයක් පිහිටුවීමේ පළමු අදියර දියත් කිරීමට නියමිතය.

මේ සම්බන්ඳ රිවිර පුවත,
http://www.rivira.lk/sunday/puwath/7107-yf-tnp-yf-oeyvy.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!