Pages - Menu

Pages

Pages

Thursday, October 18, 2012

ජාතිය වෙනුවෙන් ඔබේ අවම යුතුකම ඉටුකරන්න!

ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන වෙනුවෙන්, බලෙන් අල්ලගෙන සිටින කූරගල බොදු පින්බිම වෙනුවෙන්, දඹුලු පුදබිම තුළ බලෙන් ඉඳිකෙරුනු මුස්ලිම් මස්ජිදය වෙනුවෙන්, ඔබ කලේ කුමක්ද?

මේ අසමසම උරුමය, අතීත ජාතියේ පෞර්ෂත්වයේ, ප්‍රෞඩත්වයේ සහ සෞභග්‍යයේ වත්මන් කැඩපතයි! එය රැකුම වෙනුවෙන් ඔබේ දායකත්වය ගැන ඔබ සතුටුද? ඥතිවරුනි, මොහොතක් සිතන්න!

මේ වනවිටත් මුහුණු පොතෙහි ඔබ අපගේ මිතුරු පිටුව සඳහා කැමැත්ත ප්‍රකාශ කර නොමැතිනම්, රට, දැය, සමය වෙනුවෙන් අපේ සම්මා වායාමය ඔබ අගය කරත්නම්, කැමැත්ත ප්‍රකාශ කර (LIKE කර) අපසතු තොරතුරු ඔබේ සබැඳියන් සමඟ බෙදා හදා ගන්න!

අප අඩවිය වෙත පිවිස, අප හමුවේ ඇති අභියෝග පිළිබඳව දැනුවත්වෙන්න! ඔබේ සබැඳියන් දැනුවත් කරන්න.
අප BLOG අඩවියේ පාඨකයකු ( be a follow of our BLOG) වන්න.

ජාතිය වෙනුවෙන් ඔබේ අවම යුතුකම ඉටුකරන්න!
රට, දැය, සමය පණ මෙන් සුරකිමු !

- දෙනෙත් හරින්න ! -

2 comments:

  1. රට දැය සමය කෙසේ වෙත්ත කරන අයට කීයක් හරි ගහගන්න නම් ලැබෙයි අනිවාර්යෙන්....

    ReplyDelete
  2. amila gahaganna eka ona wediyakata gahagattuden ewage unta buddhagama anuwa labiya uthu de labei. e gana hithanne nathuwa api visin etukala uthu mehewara gana wetarak hithanna mokada oyath me rate upan lankikayek nisa

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!