අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් පසුගියදා පැවති නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයේදී වර්ගවාදී ලෙස ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට ජාතික විද්වත් සභාවේ මූලිකත්වයෙන් නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සිසුන් පිරිසක් සූදානම් වෙති.
2004 වර්ෂයේ අංක 491 දරණ ප‍්‍රකාශයෙන් ශ්‍රේෂඨාධිකරණයේදී අගවිනිසුරු විසින් යුක්තිසහගතව සහ නිරවුල් ලෙස නීති ප‍්‍රවේශ විභාගය පැවැත්විය යුතු බවට දන්වා ඇති අතර රවුෆ් හකීම් අමාත්‍යවරයා විෂය භාර ඇමති ලෙස පත්වීමෙන් පසු එම පටිපාටිය උල්ලංඝණය වන ලෙස ක‍්‍රියාකර ඇතැයි ජාතික විද්වත් සභාවේ සභික නීතීඥ ප‍්‍රියදසර්ශණ ලමගේ මහතා කියා සිටී.
සැබැඳි ලිපි -
නීති විදුහලට අවනීතිය - http://denethharinna.blogspot.com/2012/12/blog-post_19.html
හකීම් අධිකරණ ඇමති වූ පසු නීති විද්‍යාලයට ඇතුළු වූ මුස්ලිම් සිසුන්ගේ සංඛ්‍යාවේ අසාමාන්‍ය විකෘර්තියක්... - http://denethharinna.blogspot.com/2012/12/blog-post_21.html
නීති විදුහලේ අවනීතියට එරෙහිව නීති ප්‍රවේශ සිසුහු නීතිය යදිති -
http://denethharinna.blogspot.com/2012/12/blog-post_25.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!