Pages - Menu

Pages

Pages

Sunday, January 27, 2013

බුද්ධ ශාසන අමාත්‍යංශ නම වෙනස් කල යුතුයි

බුද්ධ ශාසන අමාත්‍යංශයේ නාමය මෙරට සියළුම ආගම්වලට ගැලපෙන පරිදි වෙනස් කල යුතු යයි ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.

එම පක්‍ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතීඥ පී. රාජතුරෙයි මහතා පවසන්නේ ආගම් සමූහයකට අයත් ජන සමූහයක් ජීවත් වන මෙරට ආගම් කටයුතු පිළිබඳ  අමාත්‍යංශ නාමය මඟින් එක් ආගමක් පමණක් නියෝජනය කිරීම නිවැරදි නොවන බවයි.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටී.

බුද්ධ ශාසන අමාත්‍යංශ නම සියළු ආගම්වලට ගැලපෙන්න වෙනස් කල යුතුයි | http://lankacnews.com/sinhala/news/89319/


4 comments:

  1. equality among the citizens in a democratic land ......isnt our constitution is not so far? dont we accept the UN's declation on human rights and the equality ? where are we ?

    ReplyDelete
  2. මෙන්න මෙහෙමයි මුස්ලිම් රටවල බුද්ධාගම කවන්නෙ.
    http://www.groupon.my/deals/klang-valley-kuala-lumpur/hakka-yuen-restaurant/716494585?nlp=&CID=MY_CRM_1_0_0_323&a=715827975

    ReplyDelete
  3. "බුද්ධාගම අරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීම වන්නේය"

    THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA
    CHAPTER II - BUDDHISM

    Buddhism.
    9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana...

    http://www.priu.gov.lk/Cons/1978Constitution/CONTENTS.html

    ReplyDelete
  4. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!