Pages - Menu

Pages

Pages

Wednesday, January 9, 2013

'සිංහල රාවය' සහ 'බොදු බල සේනා'

'සිංහල රාවය' සහ 'බොදු බල සේනා' නව ජවයකින්, නව සවියකින් සිහළ දැය වෙනුවෙන් සිහ රාව ප්‍රතිරාව නඟමින්, බොදු බල සේනාවන්ට නයු දෙමින්, සියළු ජාතික අහියෝග පරයමින් දැයට පෙර මඟ විවර කරනට ප්‍රතිඥා දෙන වගයි!
මේ මහා සංවිධාන ද්විත්වයට අපේ අචාරය!
-දෙනෙත් හරින්න!- අපි



1 comment:

  1. පසුගිය දිනවල බොදු බලයෙන් කුල්මත් වුන ස්වාමින් වහන්සේලා සිවුරට නොගැලපෙන ආකාරයෙන් ප්‍රචන්ඩත්වය වපුරනවා අපි දැක්කා...
    අපිට ඉදිරියටත් ඒ වගේ අබුද්දස්ස දේවල දැකබලාගන් වාසනවා මේ අය විසින් උදාකරලා දෙයි...

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!