Pages - Menu

Pages

Pages

Thursday, January 10, 2013

සෞදි අරාබි නිතියට විරුද්ධ වීමට අපට බෑ – හකීම් | ලාංකීය නීති කඩන මූසළු අන්තවාදයට තිත තබමු!

සෞදි අරාබි නිතියට විරුද්ධ වීමට අපට බෑ – හකීම්
January 10, 2013 at 1:04 am | lanka C news
ඊයේ දිනයේ සෞදි අරාබියේදී හිස ගසා මරා දමන ලද රිසානා නෆීක් සම්බන්ධයෙන් අධීකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා අදහස් කල කරයි. ඔහු පවසන්නේ රිසානාට සමාව දීමට මියගිය ළදරුවාගේ පියා කැමැත්ත පල කර සිටියද ළදරුවාගේ මව විරුද්ධ වූ බවයි.


‘රිසානා නෆීක් දැරිය බේරා ගැනීමට අප විවිධ උත්සහයන් ගනු ලැබුවා. සවුදි අරාබියත් ස්වෛරී රටක් අපේ රටත් ස්වෛරී රටක්. එක් එක් රටවලට බලපාන නීති තිබෙනවා. ඊට විරුද්ධව යාමට අපට හැකියාවක් නැහැ’ යයි හකීම් මහතා පැවසීය.

සෞදි රජතුමා මේ සම්බන්ධව රජයට සහය පල කළද මියගිය ළදරුවාගේ පවුලේ සාමාජිකයින් රිසානා නෆීක්ට සමාව නොදුන් නිසා සෞදි අධිකරණ තීන්දුව බලාත්මක වූ බව හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

ඔහු පවසන්නේ රිසානාට සමාව දීමට මියගිය ළදරුවාගේ පියා කැමැත්ත පල කර සිටියද ළදරුවාගේ මව විරුද්ධ වූ බවයි.

1 comment:

  1. මෙය වැදගත් කියලා ඔබට හිතෙනවානම් මෙය මිතුරන් අතරේ SHARE කරන්න.
    ██████████████████████

    ✔ ℓιкє ✔ тαg & ✔ ѕнαяє

    ██████████████████████

    Like Us > http://www.facebook.com/pages/Mr-President-stop-sending-workers-to-Middle-East-especially-Saudi-Arabia/400595276693911

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!