Pages - Menu

Pages

Pages

Friday, February 1, 2013

පුත්තලමේ උසස් පෙල මුස්ලිම් සිසුහු සැමියා සමග ගමන් කරමින් සිටි කාන්තාවක් සමූහ දුෂණය කරති

සැමියා සමග ගමන් කරමින් සිටි කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බාල වයස්කාර තරුණයින් තිදෙනෙක් පෙබරවාරි 12 වෙනි දින දක්වා බන්ධනාගාර ගත කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් හේෂාන්තද මෙල් මහතා පොලීසියට නියෝග කර ඇත.

තම සැමියා සමග පා පැදියෙන් ගමන් කරමින් සිටියදී පාපැදිය පෙරළා 30 හැවිරිදි කාන්තාව  ලිංගික අතවර කිරීම සම්බන්ධව  පුත්තලම නගරයේ ප‍්‍රසිද්ධ මුස්ලිම් පාසලක උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුන් අට දෙනෙකු ප‍්‍රශ්ණ කිරීමට පොලීසියට කැදවා තිබුණි.

මෙම පිරිසෙන් සිද්ධියට සෘජුවම සම්බන්ද සැකකාර බාල වයස්කරුවන් තිදෙනා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව දෙමළ ජාතික කාන්තාවකි.

February 1, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89630/

6 comments:

  1. any comment from Anver matisinghe???

    ReplyDelete
  2. ලංකාවත් ඉන්දියාවට සමාන වේගෙන එන්නේ.

    ReplyDelete
  3. අධිකරණයට ගල් ගහයි ගල් යුගයේ මැට්ටොනේ.... තිරිසන් නබි ගේ ආදර්ශයක් මුන්ගේ ගෝනි බිලි අම්මලා ආඩම්බර වෙනවා ඇති. තූ නොදකින් අමන හැත්ත.

    ReplyDelete
  4. කිසිම මාද්‍යක කිවුවේ නෑ.. නුගේගොඩ සමුහ දුෂණයේ වැරදි කරුවන්ගේ ජාතිය.. ඇයි නැති ජාතිවාදයක් අවුසන්න.. මේක මුළු සමාජයේම තියෙන ගැටළුවක්..

    ReplyDelete
  5. ජාතිවාදයක් ඇවිස්සීමද, රට යන් අත ගැන දැනුවත් කිරීමද කියල තේරුම් ගන්නවනම් හොඳයි... මෙහි බරපතළ වේශේෂ කරුණු කිහිපයක් තිබෙනවා...
    1. පාසල් යන මුස්ලිම් ළමුන්
    2. සැමියා සමඟ ගිය කාන්තාවක්
    3. පුත්තලම (මීට පෙර රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියෙක් උපවාස මාසයේදී මහමඟ මරාදැමුණු ප්‍රදේශය)
    4. නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
    http://denethharinna.blogspot.com/2012/07/blog-post_30.html
    5. මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
    http://denethharinna.blogspot.com/2012/07/blog-post_25.html

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!