තමිල්නාඩු නළු නිළියන් විසින් පසුගියදා සංවිධානය කරනු ලැබ ලොව පුරා විසුරුවා හැරි ශ්‍රී ලංකාවට එරෙහි උපවාසයට සහ ශ්‍රී ලංකාවට එරෙහිව දැනට කරන ජාත්‍යන්තර අසත්‍ය ප්‍රචාරයන්ට ප්‍රතිචාර ලෙස මෙරට නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්‌ව සිදුකරන දැවැන්ත අධිෂ්ඨාන පූජාවක් මෙම මස 11 වැනිදා සවස 4.30 ට නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වේ.
එදින මුළු ශ්‍රී ලංකාව පුරාම චිත්‍රපට, ටෙලිනාට්‍ය රූගතකිරීම් නතර කිරීමටද ශ්‍රී ලාංකීය කලාකරුවන් තීරණය කර ඇත.
අප්‍රේල් 11 දා සවස 4.30 වනවිට සම්පූර්ණ සුදු පැහැති ඇඳුමින් සැරසී මෙම මහා ජාතික කර්තව්‍යයට සහභාගිවන මෙන් ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජාතික සංවිධානය සියලුම කලාකරුවන්ගෙන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලා සිටී.
http://www.divaina.com/2013/04/08/news05.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!