Pages - Menu

Pages

Pages

Monday, April 29, 2013

තලේබානු ත්‍රස්ථයන්ගෙන් පකිස්ථාන ජනජීවිතයට දිගින් දිගටම බාධා

කරච්චි බෝම්බයට දස දෙනෙක්‌ බිලිවෙති.

පකිස්‌තානයේ අවාමි ජාතික පක්‍ෂයේ කරච්චිනුවර පැවැති රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනකු මරණයට පත් වී තවත් 40 දෙනකු තුවාල ලබා ඇත.

පකිස්‌තාන තලෙබාන් සංවිධානය විසින් මේ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇත.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් ළමුන් පිරිසක්‌ද තුවාල ලබා ඇත.

http://www.divaina.com/2013/04/29/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!