Pages - Menu

Pages

Pages

Thursday, May 30, 2013

ක්‍රි.පූ. 2 සියවසට අයත් ලෝකඩ සමාධි බුදු රුවක් සහ පැන් බඳුන් 2ක් අනුරපුරයෙන් මතුවේ!

කහටගස්දිගිලිය හෙට්ටිකට්ටියේ තම්මැන්නා කන්ද චෛත්‍යයේ  කැනීම්වලදී සෙන්ටිමීටර හය හමාරක පතුල සහිත ලෝකඩ  සමාධි පිළිම මුද්‍රාවක් හා ලෝකඩ පැන් භාජන දෙකක් සොයා ගත් බව මැද පළාත් පුරා විද්‍යා සහකාර කොමසාරිස් චිත්‍රානි මල්කාන්ති මහත්මිය කියයි.

එම චෛත්‍ය ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත්යැයි අනුමාන කෙරේ.

කණිෂ්ට තිස්ස හා මහල්ලක නාග යන ප්‍රාදේශීය පාලකයන් දෙදෙනා මෙම චෛත්‍ය ඉදි කරන්නට ඇතැයි ඉතිහාසඥයෝ කියති.
ඉපැරණි පැන් බඳුනක් රජරටින්
http://www.lankadeepa.lk/index.php/articles/129546

[
සබැඳි ලිපි -
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!